1. Shadow_01

    Rechargeable Power bank For 4G Routers

    ADSL වලට නැද්ද ඔය offer එක?
  2. Shadow_01

    පැනි රසට

    ශාහ්හ්..:eek: මරු බටර් පාර..:cool:
  3. Shadow_01

    Google Vs Samsung යුද්ධය දැඩි වෙයි

    එහෙම වෙන්නේ නෑ.:) Tizen නම් දැනටමත් තියෙනවා. අව්රුදු කීපයකට කලින් android නැති low-end ෆෝන් වල & පස්සේ ස්මාර්ට් වොච් වලට ආවේ.
  4. Shadow_01

    Acestream!

    Bump
  5. Shadow_01

    යම පාලන වගා සංග්‍රාමය

    බස්නාහිර පළාත් සභාවෙන් මොකක්ද පනතක් සම්මත කරා කියලා බාවිතා නොකරන ඉඩම් පවරගන්න, මාස දෙක තුනකට කලින් නිව්ස් වලට කිව්වා. ඕක බස්නාහිර පළාතේ විතරයි වෙන්න ඕනේ. වගා කරන්න කියන්නේ මොනවට හරි ගන්නවා කියල පෙන්නන ඕනේ හින්ද වෙන්න ඇති.
  6. Shadow_01

    Who is stealing my data

    Connection එක metered තමයි තියෙන්නේ. මන් service එකේ connection එක terminated කරාම තමා එහෙම වෙන්නේ.:rolleyes:
  7. Shadow_01

    Who is stealing my data

    ඕක මගෙත් run වෙනවා.stop කරොත් browser එකෙන් යන්නේ න කොහේටවත්:(. DNS වැඩනතිවෙනවා.manual DNS address දීල හදාගන්න ඕනේ.:yes: එත් stop කරොත් ඒ DNS එකත් වැඩ නැතිවෙලා වෙනම එකක් දෙන්න ඕනේ. restart කරනකන් එහෙමයි. එකට කරන්න දෙයක් දන්නවද? කව්රුහරි.
  8. Shadow_01

    Android or IOS ?

    https://youtube.com/watch?v=neUTSESnXH4 Iphone 8 plus vs galaxy note 8;):cool:[/COLOR]
  9. Shadow_01

    Android or IOS ?

    https://youtube.com/watch?v=neUTSESnXH4 Iphone 8 plus vs galaxy note 8;):cool:
  10. Shadow_01

    TATA NANO හෙල්ප්

    ත්‍රීවීල් එකකට වඩා නම් හොද ඇති.ඒ එකක් දකිනකොටත් එපා වෙනවා.පොඩි ටින් එකක් වගේ.
  11. Shadow_01

    Dialog 4g

    මචන් SLT එකට ගිහිල්ලා මාරුකරගනින්. උන් මාරු කරලා දෙනවා. (රව්ටර් එක ගත්ත address එකට අදාල branch එකෙන් මාරු කරගනින්. නැත්නම් දෙන එකක් නෑ.)
  12. Shadow_01

    LOL_SEEN = ZoomLine

    Welcome to the internet & get a life:)
  13. Shadow_01

    SLT Fiber Rechargeable power Adapter

    Meka ADSL walatath thiyeida? Offer eka kawada wenaknda? Puluwan kenek device 1ke nama hari specification balanna puluwan link 1k haru denna.
  14. Shadow_01

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    උබ ඕක කියපන් උබේ පරණ account එකෙන් ඇවිල්ලා. අරුට කෙලවන්නම හදාගත්ත account එකෙන් නැතුව. එතකොට විශ්වාස කරතහැකි.
  15. Shadow_01

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    හරි බන් ඌ කියනවා ඌ ඔක්කොම video කල කියලා. අම්ම ගැන දුරලා කියනවා උබ දැම්මොත් ඌ දානවා කියලා. උබ 12 වෙනකන් ඉදපු එකේ ගත්ත දෙයක් දාපන්කෝ. ඊට පස්සේ උට දාන්නම වෙනවා කොහොමත්. නැත්නම් උට මේකට එන්න බෑ කොහොමත් උට.
  16. Shadow_01

    - Invest කරලා නිකම් ඉඳලා සල්ලි හොයමුද? -

    මම හිතුවේ නෑ මූ(Mayan19) මේ වගේ ලොස්ස් චරිතයක් කියල දුන්නු ටෝල්ක්ස් වල හැටියට.
  17. Shadow_01

    Facebook Pages වල තිත්ත ඇත්ත.

    ubata pissuda yako?:angry:

    No contents