1. XibitZ

    Uber + Leaf

    :):):) තෙල් කරනවා අඩුයිනේ බන්. . වැගන් ආර් තමයි ගැලපෙන්නේ. . :) 2014 හෝ 2015 ස්ට්‍රින්ග්‍රේ එකක් ගන්න ඉන්නේ. . :)
  2. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    අපිට කරන්ට් කපලා තිබ්බා ඊයේ රෑ 10 ඉදන් අද හවස 6ට ආවේ. . ගස් වැටිලා, වහලවල් හුලගට ගිහිල්ලා. . :(
  3. XibitZ

    Audi A3 sport back 6.3M

    ඉරිදා පත්තරේ තිබ්බේ රෙජිස්ටර් වාහන සදහා ලක්ශයකට 1951යි අවෘදු 5කට කියලා. . මන් තාම බැන්ක් එකට ගියේ නෑ මන් ගිහින් බලලා විස්තර කියන්නම්. .
  4. XibitZ

    Uber + Leaf

    මමම කරනවා මුලින්. . වැඩේ හොදනම් තව වාහන දැම්මැකිනේ. . තැන වෙනස් කරලා බලපන්කෝ. .
  5. XibitZ

    Audi A3 sport back 6.3M

    ලියාපදින්චි වාහන සදහා තමයි මචන්. . අනිත් ඒවලත් 2000 - 2400 අතර යන්නේ. .
  6. XibitZ

    Uber + Leaf

    ලීෆ් එක අතැරියා මචන්. . වැගන් ආර් එකක් දාන්න ඉන්නේ. . :)
  7. XibitZ

    XibitZ නිසා උන දෙයක්

    ගොඩක් සතුටුයි මෙහෙම අගේකිරීමක් ලැබෙද්දි. . ඔයවගේ පී.එම් ගොඩක් ලැබිලත් තියෙනවා. . අලුතෙන් කරන කෙනෙක්ට කියන්නේ තමන්ගෙම දෙයක් දාලා චැනල් කරන්න කියලා. . :)
  8. XibitZ

    The most boring car ever 'The Suzuki Wagon R'

    KZcSuwg6WzA
  9. XibitZ

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    මහ ලොකු ගානක් වැඩි නෑ බන්. . ලක්ශෙට 2100ට 2200ට ගත්තැකි. . පෑන් ඒශියා ලක්ශෙට 1951යි. . අදුරන එකෙක් ඉන්නවනම් වැලිවේශන් එක වැඩිකරලා 100% ගත්තැකි. .
  10. XibitZ

    කැබ් සර්විස්

    :dull::dull::dull:
  11. XibitZ

    Uber + Leaf

    තැන්ක්ස් මචෝ. . :)
  12. XibitZ

    Audi A3 sport back 6.3M

    පෑන් ඒශියා එකෙන් ගන්න කියලා බැලුවේ. . අවුරුදු 5ට ලක්ශෙකට 1951 කියලා තිබ්බා. . :yes: :P
  13. XibitZ

    XibitZ නිසා උන දෙයක්

    එල මචෝ. . ඔහොම දිගටම කරගෙන යමු. . :)
  14. XibitZ

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    තර්ඩ් පාටියක් දාලා ගෙදර තියන් ඉදපන්. . :rofl:
  15. XibitZ

    ---WagonR Owners Club ----වැගන් අාර් හිමිකරු සමූහය

    ගොඩක් තැන්වල 80% දෙනවා. .අදුරන එකෙක් ඉන්නවනම් වැලු එක වැඩියෙන් දාලා 100% ගත්තැකි. . :rolleyes:
  16. XibitZ

    Audi A3 sport back 6.3M

    තැන්ක්ස් මචෝ. . :)
  17. XibitZ

    uber

    :dull::dull::dull:

    No contents