1. XibitZ

    Audi A3 sport back 6.3M

    :)
  2. XibitZ

    Audi A3 sport back 6.3M

    උබ ලීසින් දෙනවද බන්? 2.6මිලියන් ඕනා වාරික 72කට. . කීයක් වෙයිද? 100% දෙනවද?
  3. XibitZ

    Uber + Leaf

    25% කමිශන් එක නොදී ඉන්න නම් සතියකට හයර් කීයක් දුවන්න ඕනද බන්? ෆුල් ටයිම් දුවන්න ඉන්නේ. .
  4. XibitZ

    Uber + Leaf

    වැඩේට ලීෆ් එක හරියන්නේ නෑ මන් වැගන් ආර් එකක් ගන්න ඉන්නේ. . :)
  5. XibitZ

    Audi A3 sport back 6.3M

    :D
  6. XibitZ

    කෝටි_2කේ_මාළුවා මීගමුවේ ධීවරයෙකුට අහුවෙය&#3538

    දැන් වල්ලපට්ට, කිබුල් හූනෝ, අකුනු සන්නායක වල කාලේ ගියා. . :( බ්ලු ෆින් ටූනෝ අල්ලන්න මුහුදු යමන්ලා. . :rolleyes:
  7. XibitZ

    Nissan Leaf

    උබර් දාන්න ඉන්නේ. . ලීෆ් නැතුව වෙන වාහනයක් බලනවා. . :yes:
  8. XibitZ

    කැබ් සර්විස්

    :eek::eek::eek:
  9. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඔබ වැඩියෙන්ම බාවිතාකරන කැබ් සර්විස් එක කුමක්ද? http://www.elakiri.com/forum/showthread.php?t=1827349
  10. XibitZ

    Nissan Leaf

    හයර් ඉන්කම් එක මචන් :)
  11. XibitZ

    කැබ් සර්විස්

    :dull: :)
  12. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    ඔබ වැඩියෙන්ම බාවිතාකරන කැබ් සර්විස් එක කුමක්ද? http://www.elakiri.com/forum/showthread.php?t=1827349
  13. XibitZ

    කැබ් සර්විස්

    ඔබ වැඩියෙන්ම බාවිතාකරන කැබ් සර්විස් එක කුමක්ද? එහි හොද නරක සදහන් කරන්න. .
  14. XibitZ

    Nissan Leaf

    මම 25 සීමාවට යනවනම් අනිවා වැගන් ආර් එකක් ගන්නවා. . 15න් 16න් නවතිනවනම් යුසඩ් ඇල්ටො එකක් ගන්නවා. . මාසෙට ලක්ශ 1.5ක හයර් දුවන්න පුලුවන් කියලයි මන් අහපු හැමෝම කිව්වේ. .
  15. XibitZ

    Nissan Leaf

    වාහනේ කාටවත් අරන් දෙන්න නෙවෙයි බැලුවේ මමම අරන් ටැක්සි දුවන්න බැලුවේ. . :yes: දවසට කිලෝමීටර් 150+ දුවන්න වෙන සීන් එකක් තියෙන්නේ. . ලීෆ් එක ප්‍රායෝගිකව වැඩේට ගැලපෙන්නේ නෑ. . දැන් වෙන වාහනයක් බලනවා. . :baffled:
  16. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    mycabz.lk http://www.elakiri.com/forum/showthread.php?t=1827149
  17. XibitZ

    mycabz.lk

    මයි කැබ්ස් එකේ හයර් දුවන අය ඉන්නවද? තාම ප්‍රසිද්ද නැති නිසා හයර් තියෙනවද? ෆුල් ටයිම් කලොත් මාසෙකට 150000ක් වගේ හෙව්වැකිද? තව රෙජිස්ටර් වෙන්න යන ගනන්, දුවන හයර් වලින් % විදියට කියක් මයිකැබ්ස් එකෙන් ගන්නවද? ඊට අමතර වෙනත් ගාස්තු මොනවද?
  18. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    සිංහලෙන් බැන්නනම් හිත හදාගන්න තිබ්බා. . දැන් මන් සාමාජෙට මූනදෙන්නේ කෝමද බලපන්කෝ. . :sorry:
  19. XibitZ

    ~~(9)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(9)~~

    http://www.elakiri.com/forum/showpost.php?p=22534853&postcount=14 ඉන්ග්‍රීසියෙන් බැනලා. . :(:(:(

    No contents