මචන් උබ ඔච්චර උන් ගැන හිතලත් උන් උබ ගැන හිතන්නෙ එහෙමනම් උන් නියම යාලුවෝ වෙන්න බෑ මචන්,
ඉදලා හිටලා විහිලුවක් කලේ නැත්නම් ඒ යලුකමෙතුත් වැඩක් නෑ,
ඒත් දිගින් දිගටම උබට ඔය විදියිට නම් සලකනේ,
උන් දෙන්න එක්කෝ....
උබට උන්ට වඩා සල්ලි තියෙන නිසා උබව මෝර කරන් ඉන්නවා,
එහෙමත් නැත්නම් උබ ඔය තත්වෙන් ඉන්න එක...