1. ACHIK

    ලොකු ප්‍රශ්නයක් කෙල්ලෙක් සම්බන්ද

    Check karala balapanko meke kiya kiya inne.
  2. ACHIK

    ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

    පිටරටකට ගියහම ඔහොමවත් යාලුවෙක් නෑදෑයෙක් නැති වෙනවා. ඒකට හැඩගෙහෙන්න පුලුවන් නම් ලංකාවෙ ඉන්න එකට වඩා හොදයි යන එක.
  3. ACHIK

    මේ බලපං කපුවා

    ????
  4. ACHIK

    Dualingo - Learn another language free

    මචන් ඕකෙන අපි English ඉගෙන ගන්නකොට අපේ නේටිව් ලැන්වේ එක කියලා දාන්නෙ මොකක්ද? සිංහල නෑනේ,(What language do you speak?) අපේ ලැන්වේජ් එක English කියල දැම්මාම අපිට අනික් ඉගෙන ගන්න බාශාව විදියට English පෙන්නන්නෙ නෑනේ. French වගේ බාශවක් නේටිව් ලැන්වේජ් එක විදියිට දැම්මම නම් English ඉගෙන ගන්න දෙනවා...
  5. ACHIK

    මුස්ලිම් බෙටි

    :confused::confused::confused::confused:

    No contents