1. Michael Knight

    GYM යමු : ~ Part I ~

    thanks machan
  2. Michael Knight

    fb down!!!

    ow. down
  3. Michael Knight

    Turboholics 2K17 !

    ඕක shelby නෙවෙයි. ඕක lancer celeste එකක් modify කරලා. :lol::lol::lol:
  4. Michael Knight

    Turboholics 2K17 !

    colombo motor show එකට වඩා 10 ගුණයක් හොඳයි. :yes::yes: old lancer club එක, team road killers, wagon mafia, අශාන් සිල්වා එහෙමත් බැහැල හිටිය. :shocked::shocked: රෑ වෙද්දි තව කාර් ආව. :lol: කාර් පාර්ක් මදි වෙලා තිබ්බෙ.:sorry::sorry:
  5. Michael Knight

    GYM යමු : ~ Part I ~

    මචන්, මම ජිම් යනවා. මම මහත නෑ. ගොඩක්ම කෙට්ටුත් නෑ. එත් බඩ වැඩිය්.:( මට තව පොඩ්ඩක් මහත් වෙන්න ඕනේ. whey protein එකක් ගන්න බැලුවේ. ඒකෙන් බඩ තව වැඩි වෙන්න පුලුවන්ද? :shocked: Nitro tech එකෙනුයි Gold standard එකෙනුයි මොකක්ද මට වඩාත් හොඳ? :eek:
  6. Michael Knight

    Supplement Reviews

    මචන්ලා, මම ජිම් යනවා. මම මහත නෑ. ගොඩක්ම කෙට්ටුත් නෑ. එත් බඩ වැඩිය්. මට තව පොඩ්ඩක් මහත් වෙන්න ඕනේ. whey protein එකක් ගන්න බැලුවේ. ඒකෙන් බඩ තව වැඩි වෙන්න පුලුවන්ද? Nitro tech එකෙනුයි Gold standard එකෙනුයි මොකක්ද මට වඩාත් හොඳ? :/
  7. Michael Knight

    3.5 Mil වලට ගන්න පුලුවන් හොඳ කාර් එකක්

    ගන්න එපා. මම ගිහින් බැලුවා. ක්විඩ් එක වගේ අන්දපු ජරාවක්. එන්ජින් බේ එක, wheel arch ඇතුල් පැත්ත එහෙම පේන්ට් කරලත් නෑ හරියට. සිලින්ඩර් 3යි. axia එකේ කොලිටිය අහලකවත් නෑ.:no::no::no::growl:
  8. Michael Knight

    මේ වගේ බයික් එකක් හොයලා දෙනඩකෝ..

    royal enfield ඉන්දියන් තමයි මචං :lol:
  9. Michael Knight

    චූටි සුරතලී . . .

    තද ආහ්. අද තමයි හරියට අදහසක් වැටුනේ ඔලුවට. :D
  10. Michael Knight

    Dear Mr. Iraj Weeraratne (MCSL)

    එතකොට කාගේ නමද දාන්න කියන්නෙ? පරයොන්ට කරන්න හොඳයි. අනික ඉතින් මක්කෙයි ඉරාජ්ට කියන්නෙ? මේක අල්ලගෙ කැමැත්ත. යේක ඔක්කොම අල්ලා තමා කරනවා. :D
  11. Michael Knight

    Demak bike

    Chinese newei. Lankawe assemble karanne machan
  12. Michael Knight

    4WD පදින්නෙ කොහොමද?

    පාර්ට් ටයිම් 4wd එකේ සාමාන්‍ය පාරේ 4wd දාන් ගියාම වෙන damage එක මොකක්ද කියන්න පුලුවන්ද? කෙලින්ම ගරාජ් එකට යන්න වෙනවා කියන්නේ ඇයි?
  13. Michael Knight

    Renault KWID සාධාරණ review

    බ්‍රෑන්ඩ් නිව් කිව්වම මොකක්ද කියල බලන් නැතුව පිස්සුවෙන් වගේ කෙල හලාගෙන දුවන අපේ උන්දැලට හොඳ පාඩම් මෙව්වා :yes:
  14. Michael Knight

    scooty bike

    DIO
  15. Michael Knight

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    Machanla, man gaawa thiyenne Microsoft 540 ekak. :yes: Eaka mata windows 10 walata update karaganna oone. :confused: Eth check for updates giyama kiyanne phone eka update welai thiyenne kiyala. :( kohomada meka karanne? meeta wada parana phone hitan windows 10 walata update welane thiyenne. :(
  16. Michael Knight

    HONDA_FD4_Review

    Niyamai machan. Godak watinawa. Mamath aasama car ekak. Manual ekakwath lankawe nathuwa athi kiyala hithan hitiye. :yes::yes:
  17. Michael Knight

    2016 SL Jeep club meetup

    ela
  18. Michael Knight

    Why Nissan Serena so cheap?

    mama danna widihata engine eka rath wenawa godak. Cooling system eka awul. Engine eka gewena wegeth wadiy. dura yanna baa e nisa

    No contents