අපි කොල්ලො 6ක් හිටිය බෝඩිමක. කාමර 2යි. එකක 3 දෙනා ගානෙ. කනවා, බොනවා, සින්දු කියනව ඉතින්. ඒ ඉඩමේ අපේ බෝඩිම ඇරෙන්න වෙන මුකුත් තිබ්බෙ නැති නිසා අව්ලක් නෑ මොන කුනුහරුපෙ කිව්වත්. කාලෙකට පස්සේ අපේ එහා පැත්තේ කාමරේ අපේ උන් 3 දෙනාට ඈතකට මාරුවක් හම්බුනා. ඒ කාමරේට අලුතෙන් ආවේ කපල් එකක්. අපි ඉතින් කටවල්...