තරුණියන් සමග ලිංගිකව හැසිරී ඒවා වීඩියෝගත කොට සන්තකයේ තබාගෙන සිටි චීවරධාරීයෙකු බෙන්තොට පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
පොලීසිය සඳහන් කළේ බෙන්තොට රන්දාගොඩ ප්රදේශයේ විහාරස්ථානයක හිමිනමක එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ය.
සැකකාර චීවරධාරියා තරුණියන් දෙදෙනෙකු සමග ලිංගිකව හැසිරී එම දර්ශන...