sinhala buddhist terrorists attacked

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,187
    3,308
    113
    Maligawatta
    බෞද්ධ අන්තවාදීහු ග්‍රෑන්ඩ්පාස්හි වසර 30 ක් පැරණි මුස්ලිම් පල්ලියකට පහර දෙති: අවට මුස්ලිම් නිවැසියන්ටත් පහර දෙති: 8 ක් රෝහලේ: අයෙක් අසාධ්‍යයි: ඇඳිරි නීතිය පනවයි--------

    (ලංකා ඊ නිව්ස් -2013.අගෝ.10, ප.ව.8.30 -දෙවන සංස්කරණය ප.ව.10.00) ග්‍රෑන්ඩ්පාස් හි ස්වර්ණ චෛත්‍ය පාරේ (පැරණි මෝලවත්ත පාර) මුස්ලිම් දේවස්ථානයට සහ අවට මුස්ලිම් නිවාස වලට පිටතින් පැමිණි බෞද්ධ අන්තවාදී සංඝ මැරයන් සහ යකඩ පොලූ වලින් සන්නද්ධ මැරයන් විසින් කරන ලද පහර දීමකින් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර එක් අයෙකුගේ තත්ත්වය බරපතල බැවින් දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබේ. තුවාල කරුවන් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද වේ.

    මුස්ලිම් භක්තිකයන්ගේ අවුරුදු දිනය වන ඊද් උත්සව දිනයට පසුදා වන අද මෙම මුස්ලිම් දේවස්ථානයේ සවස පූජාව පැවැත්වෙද්දී අන්තවාදී බෞද්ධ ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය සිදුවෙද්දී එය වැළැක්වීමට පොලිසිය කිසිදු ක්‍රියා මාර්ගයක් ගෙන නැත. මැරයන්ට ආරක්ෂාව ලබා දී තිබේ. අවට නිවෙස් වල සිටින මුස්ලිම් ජාතික කාන්තාවන් පවා නිවෙස් වලින් එළියට ඇද දමමින් මැරයෝ යකඩ පොලූවලින් පහර දී ඇත. දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ඇති පුද්ගලයාගේ හිසට යකඩ පොලූ පහරක් වැදී තිබේ.

    මෙම මුස්ලිම් පල්ලිය වසර 30 ක් පමණ පැරණි එකක් වන අතර එය වසා දමා ඊට මඳක් ඈතින් පිහිටි නව ගොඩනැගිල්ලක ස්ථාපනය කිරීමට කටයුතු කරද්දී අන්තවාදී බෞද්ධයන් ඊට විරුද්ධ වී තිබේ. නමුත් පැරණි ස්ථානයෙන් නව ස්ථානයක ස්ථාපනය කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ද මුස්ලිම් කටයුතු පිලිබඳ අමාත්‍යාංශයේද නගර සභාවේද ලිඛිත අවසරය ලබා තිබේ.

    මේ පිලිබඳ උණුසුම් වාතාවරණයක් මාස එක හමාරක් පමණ තිස්සේ ඇවිලෙමින් තිබී ඇති අතර බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත.

    පසුව අද සවස සිට දුර පළාත් වලින් පවා මැර පිරිස් පැමිණ රොක් වෙමින් තිබියදී පොලිසිය දැනුවත් කළද ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.

    අවසානයේදී පැමිණි මැරයෝ පල්ලියටත් අවට නිවැසියන්ටත් පහර දීමට පටන් ගත්හ. එවිටද පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් අතර මැරයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටියේය. ප්‍රදේශයේ තත්ත්වය උණුසුම් වී ඇති අතර මේ වන විට හමුදාව කැඳවා ඇත.
    15645_566425360089300_843467994_n.jpg
     

    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    තොපිව මකබෑව්ලම පලයල්ලා... අල්ලගෙ වේස තම්බි පොන්නයෝ ටික... අපේ සිංහල කොල්ලෝ ටික කොටින්ට ජිවිත පුජ කරනකන් පුස් පැටව් වගේ හැංගිලා ඉදල දැන් එනවද තොපි අයිතිවාසිකම් ගැන කතා කරන්න.. තොපිව නැති කරලම දානවා මතක තියා ගනින්. පර බල්ලෝ... :growl::growl:
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අල්ලාහ් අනිත් මිනිස්සු ලවා ගැහුවේ ඇයි?
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    අයන යන තැන හැම ගුබ්බෑයමේම පල්ලි අටවනවා. තියෙන පුරාවස්තු මංකොල්ල කනව. සල්ලිපි විනාශ කරනවා, බුදු පිළිම කඩනවා, පන්සල් දේපල කොල්ල කනව. තොපිට කොහෙන්ද සහජීවනයක්?
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අඩෝ අල්ලා තමා ගහන්න කිව්වේ තෝ මොන 3/4 ද අල්ලගේ කැමැත්තට විරුද්ද වෙන්න

    :lol::lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ඉතින් බන් ඕක අල්ලගේ කැමැත්තනේ? අපිට පk@ද කියන්නේ? ගිහින් අහපන් අර තුන්කාලේ අල්ලගෙන් ඇයි ගහනකන් බලන් උන්නේ කියලා:lol::lol:
     
    Last edited: