මචන් කට්ටිය නොමග යවන්න එපා. මැත්ස් ඇඟේ තියෙන එකාට ඕක හරි. සමහර උන් ඉන්නවා මැත්ස් අල්ලනෙම නැති උන්, පාඩම් කරන්න පුළුවන් ඒත් Maths, Physics ගානක් හදාගන්න තේරුම් ගන්න බැරි උන්. මේක බලල උන් Maths කරලා ෆේල් උනොත් උන් OL සමත් ගානට වැටෙන්නේ. ඊට හොද නැද්ද AL සමත් කියන්න හරි ආර්ට් කරලා 3S තියෙන එක. Maths...