SLT Peak & Off peak bandwidth වෙන වෙනම හොයාගන්න විදියක් නැද්ද?
මට පොඩි හෙල්ප් 1ක් ඕනේ මචන්ලා...
මම ඊයේ පෙරේදා SLT Student Package 1ක් ගත්තා..:yes::yes: එත් දැන් වැඩේ කියන්නේ මට මගේ Peak Off Peak Usage එක වෙන වෙනම බලාගන්න විදියක් බෑ.. Off Peak ලිමිට් පැන්න කියමු. :eek::eek: එත් Peak එකේ ලිමිට්...