https://site.filestream.me/
ඔන්න ඔය සයිට් එකත් මරු.. ෆුල් ස්පීඩ් ඩවුන්ලෝඩ් කරන්න දෙනවා.. හැබැයි Free යට පොඩි පොඩි ලිමිට් ටිකක් තියෙනවා. ෆිල්ම් එහෙම ඩවුන්ලෝඩ් කරද්දී නම් කිසිම අව්ලක් නෑ. අවුලක් වෙන්නේ ඉත්න් 15GB වගේ සයිස් ගේම් එහෙම ඩවුන්ලෝඩ් කරද්දී තමයි.