1. K

    මෙන්ඩියා සිගරට් ගහන වීඩියෝ

    යාළුවා team එකේ manager කිවොත් මගෙන් permission අරන් එලියට ගියේ කියෙල මොකද කියන්නේ ලංකාවේ හොටෙල් වගේ නෙවි යාළුවා special permission එකක් නැත්තම් හොටෙල් රූම් Access card ekata Lobby එකට යන්නත් බැහැ
  2. K

    මෙන්ඩියා සිගරට් ගහන වීඩියෝ

    යාලුවනි , ඔවුන්ටත් පුත්ගලික ජීවිත තියෙනවා අපි උඩ බලාගෙන කෙල ගහන එක හරි නැහැ
  3. K

    Cancer එකක්

    මචන් ඔයාගේ දුක අපිට තේරෙනවා . මට වේද මහත්තයෙක් හම්බුනා මීට අවුරුදු කීපයකට කලින් එතුමා පිළිකාව හොද කරනවා කියල කියනවා පොළොන්නරුවේ ලග්ගල පොලිසිය ලග ඉන්නේ ‍රය් කරලා බලන්න . ටෙලෙෆොනේ නො එක 0712958401 ලගදි මම මගේ යාලුවෙකුට දුන්න එයාගේ තාත්තට සනීප නැහැ එයා මේ සතියේ යනවා කිව එයාගේ නම -: මදූ - 0772343676
  4. K

    විදුලි බිල වැඩියි.. උදව්..

    please check Fridge thermosteric Unit Working Properly, and any leakage current between Line and Earth or Neutral with earth
  5. K

    CEB METER READING

    Please Follow this CEB Standard Rates Units 01 - 31 = Rs.7.85 ,32-62 = Rs 7.85 , 63 -93= Rs. 10 , 94-124=Rs.27.75 , 125-186 = Rs.32 , 187-562= Rs. 45 Calculate to this scheme
  6. K

    මේ තුවාලෙ බෙටර්ඩීන් දාලා ගොඩගන්න පුලුවන්ද බන්?

    මචන් මොරටුව ලුනාවේ ඉන්නවා තුවාල වේද කියල කෙනෙක් මන් රටේම හෙන ප්‍රසිද්ද කෙනෙක් පොඩ්ඩක් හොයල බලලා ගියානම් හොදයි පුළුවන් වුනොත් ටෙලෙෆොනේ නොම්බෙර් එක හොයල දැන්නම් ඉක්මනට කරන දෙයක් කරන්න බුදු සරණයි !....
  7. K

    හෙනයක් වැදුන.

    මේක කියවල අවශ්‍ය පියවර ගන්න
  8. K

    කර්මස්ථාන

    https://tipitaka.lk/library/385
  9. K

    අර්ශස් අර්ශස් අර්ශස්

    Piliyandala Miriwatta Junction
  10. K

    මැස්සෝ කරදරේට විසඳුමක්

    call him 0772330619 iam also used good one
  11. K

    ලක්ෂ 8 ක් දැම්මා. Finance Co. එක බංකොලොත්. ගන්න හැටි කියපන්කො

    මෙයාලගේ vehicle යාර්ඩ් එක කැලණියේ තියෙනවා බලන්න වහනයක්වත් ගන්න
  12. K

    සීගිරිය ගැන කවුරුත් කතා කරන්න අකමැති ඇත්ත

    කවුරු මොන කීවත් අපි නොදන්නා ලොකු රහසක් සීගිරියේ තිබෙනවා , දන් අපි දකින්නේ කාශප රජතුමාගේ සිරිගිය නොවේ H C P Bell මහතාගේ සිගිරියි මම හිතන්නේ මේ ෆොටෝ දෙක මම හොයාගත්තේ 1890 පොතකින් බලන්න ලොකු වෙනසක් තියෙනවා

    No contents