මල්ලියාලා තාත්තලා කියන්නනේ බොරු නෙවෙයි අපි කොච්චර තියරි එගේනේගෙන තිබුනට business එකක් ප්රකටිකලි කරනකොන strategies වෙනස් වෙනවා .
මම සාම්පල් කතාවක් කියන්නම්,
ඔන්න පුතෙක් හිටියා තාත්තට තියෙන්නේ sausages හදන company එකක් ඒ තාත්තයි පුතයි ඔයාල වගේ හැමවෙලාවකම arguments තමයි .
දවසක් පුතා...