1. Brandy2020

    බෝර්න් අගේන් born again මූලධර්මවාදීන්

    ඔක තදින්ම තියෙනවා university වල, සිකුරාදා එකට‍ සින්දු කියන ලෙකාලා ළමයි ඉහලටම දාල දෙනවා. මම දැක්ක දෙයක්.
  2. Brandy2020

    වියට්නාම් ඵකෙකුයි ඉන්දියන් ඵකෙකුයි වලියක්..🥴

    යුරෝපේ එවුන් අපි ( ඉන්දීය ) එවුන් පහත් කරලා සලකන්නේ. ඕලන්ද migration officer කෙනෙක්ට departure seal එක ගැහුවට පස්සේ හොඳට හිනාවෙලා "හුකපන් හුත්තෝ" කියලා ආව. arrival එකේදී පුදුම වදයක් දුන්නේ.
  3. Brandy2020

    70-90 ට ගන්න හොඳ වාහනයක්

    ඔයාගේ automobile දැනුම කොහොම ද? 1-10 gear & wheels පාඩම් ඉගෙන ගෙන නැත්නම් තේරුමක් නෑ. km ගණන නිකන් වචනයක් විතරයි. එන්ජිම නවත්වාගෙන හිටියත් එන්ජිම දුවනවා. gear box එකෙත්
  4. Brandy2020

    70-90 ට ගන්න හොඳ වාහනයක්

    dann gear box එක ඉවරයි.
  5. Brandy2020

    මේ ගෑනි එපා කියද්දි බලෙන් තල්ලු කරනව

    මම නම් මැරිගෝ එකක වත් යන්නේ නෑ. ඕවගේ safety sure නෑ. belt දාගත්තේ පනින්න නෙවේ ද
  6. Brandy2020

    කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි

    ceylon green life branches අඩියෙන් අඩිය තිබ්බ මඩකලපුවේ
  7. Brandy2020

    Lennovo Think Pad Buy Brand Sri Lanka.

    චීනේ හැමතැනම තියෙන්නේ, ගොඩක් ලාබයි c
  8. Brandy2020

    70-90 ට ගන්න හොඳ වාහනයක්

    swift RS එකේ gear cooler එක 65,000 වෙනවා... 50,000km මාරු කරන්න ඕනේ.plastic interior අනෙක් එව්වා නම් එච්චර good නෑ. 2003/4 swift නම් යකා බඩුවක්.
  9. Brandy2020

    Doctors and nurses රජයේ රෝහල්වල ඉන්න

    එපා කිවොත් ලඟම ඉන්න ලෙඩාට දීපං.... ආචාර ධර්ම කොහෙද බං උන් ගාව,
  10. Brandy2020

    මෙට්‍රෝ බස් වල සෙනඟ පිරී ඉතිරී යයි...තව බස් 500ක්වත් ගේන්න වෙයි වගේ...❤️😎👌

    පඩ විමානේ උදේට.... ලේලන්ඩ් ලොරි. ලඩි හොඳයි කොටන්නේ නැත්නම්
  11. Brandy2020

    හම්බන්තොට වරායෙ පකයල මගේ car එකේ යතුර උස්සලා.

    කොරයි පම්කක්. උඹේ agent ගෙන් ගාණ ඉල්ලන්න. normal ගෙන්වන අය 2nd key එක courier ගේන්නේ. 25ක්ග විතර ණන් යනවා. පට්ට කුණා
  12. Brandy2020

    I Finally Visited the Great Wall of China! 🇨🇳

    එළ. මම බිජින් ගියා. එහෙට යන්න බැරි වුණා. වියදම් සහ කාලය
  13. Brandy2020

    ගීත වලියෙ බස් අජිත්ගේ return එක

    මට සල්ලි එපා.. ළමා නිවාස වලට දීපං කිව්වෙ.

    No contents