1. compstudent

    Grand Theft Auto V

    Ayyo thama 30GB iwara karaganna puluwan une :( , ithuru tika ada iwara karanna full try eka denawa :)
  2. compstudent

    Dialog 4G Internet

    64kbps:P
  3. compstudent

    Dialog 4G Internet

    නැ බන් නිකන් ගෙදර අරගෙන ඇවිත් Network Cable එක හයි කරගෙන හරි WiFi වලින් හරි යන්න තියෙන්නේ. අමුතුවෙන් ඇවිල්ල සෙට් කරන්න දෙයක් නැ.
  4. compstudent

    Dialog 4G Internet

    speed එහෙම කොහොමද downloads වල ? 5 Signal bars - 40 - 50 Mbps 2 Signal bars - 12 - 14 Mbps 1 Signal bar - 8 - 10 Mbps අර උන් දෙන free GB ගාන ඉවර උනාම speed එක කොහොමද ? තාම ඉවර වෙලා නැ, Dialog එකෙන් ඇවිත් මොකක්හරි antenna එකක් set කරනවද connection එක ගන්නකොට ? Router එක අරගෙන ඇවිල්ලා...
  5. compstudent

    Dialog 4G Router

    Thanks +4
  6. compstudent

    Dialog 4G Router

    මගේ settings වල ඔය option එක නැ :sorry::sorry: 3G සිම් එකක් දැම්මත් යන්න බැරිද බන් :sorry:
  7. compstudent

    Dialog 4G Router

    Thanks +4
  8. compstudent

    Dialog 4G Router

    host file:eek::eek: මේක නම් තේරුනේ නැ. +4
  9. compstudent

    Dialog 4G Router

    ok :D +4 මගේ router එකේ නෙට් කනෙක්ෂන් නැතුව 192.168.1.1 වැඩ කරන්නේ නැ :eek:
  10. compstudent

    Dialog 4G Router

    1. Dialog එකෙන් දෙන Huawei E 5172 Router එක 3G වැඩකරන විදිහට හදන්න දන්නවද ? 2. නෙට් කනෙක්ෂන් නැතුව Router settings වලට යන විදිහට හදන්නේ කොහොමද ?
  11. compstudent

    Grand Theft Auto V

    Thanks try karala balannam. +4:cool:
  12. compstudent

    Grand Theft Auto V

    Machan Steam eken mage card eka ganne nane:(:(, wena ganna widihak nadda ?:confused:
  13. compstudent

    ElaKiri Programmer's Club

    Thanks, try karala balannam:D
  14. compstudent

    ElaKiri Programmer's Club

    kihipa sarayakma download karala try karane ban, antivirus eka (Avast) hinda mehema wenawada ?
  15. compstudent

    ElaKiri Programmer's Club

    MS site eken thama ban, 'Extraction Failed' Kiyala enne
  16. compstudent

    Dialog 4G ප්‍රශ්න

    Dialog Mobile 4G wala night time package eka active karanna puluwanda barida kiyala danna kenek innawada ?
  17. compstudent

    Dialog 4G ප්‍රශ්න

    Thanks +4
  18. compstudent

    ElaKiri Programmer's Club

    SQL Express 2014 Extraction Fail වෙන්නේ ඇයි, නැත්නම් මේක මට විතරක් තියන ප්‍රශ්නයක්ද, දෙතුන් වතාවක්ම අලුතෙන් Download කරා, 7zip , WinRAR වලින් ට්‍රය් කරා ඒත් වැඩක් උනේ නැ.:(:(

    No contents