1. Lankaputhra reborn

    අරාබියේ හෝටල් වල රූම් ගහන සිංහළ කොල්ලො

    මෙහෙත් housekeeping වලට හොද පඩියක් දෙනව. කෑම, නවාතැන්, මෙඩිකල්, ට්‍රාන්ස්පෝට් ඔක්කොම හෝටලේ ගානෙ දෙන නිසා ඉතුරුවක් කරගන්න පුලුවන්.
  2. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    ගංවතුර ඉවරයි. :D
  3. Lankaputhra reborn

    Malware ගිය සයිට් එක්ක Malware Free අයින් කළා.

    නදුන් අදත් එලකිරි එකෙන් යයි වගේ. :rofl:
  4. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    බියගම පාරෙ හයිවේ Entrance එකේ ඉදල කිලෝමීටර් 2 වගේ කැලනිය පැත්තට වෙන්න. ;)
  5. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    ඔව් බන් මම රුමේනියා ඉන්නෙ. ඔය දවසක් දෙකක් ඔහොම උනාට ඔතන ඉන්න එක පට්ට ආතල් බන්. හවසට ගග අයිනට වෙලා හුලන් වැදි වැදි අඩියක් ගහන එක පට්ටම ආතල්. වතුර බැහැල ගියාම සුද්ද කරන එක තමා එපා වෙන්නෙ. මම 2013 ඉදල ඉන්නෙ බන්. අපේ දෙවනි තට්ටුට එනකන් වතුර එන්න මුලු කඩුවෙලම යට වෙන්න ඕනෙ. පොඩියට හරි ගංවතුර කේස්...
  6. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    සත 5 හම්බ වෙලත් නෑ ඉල්ලලත් නෑ. :lol:
  7. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    ඕක අපිට සාමාන්‍ය දෙයක්. මම ඔය යටම තට්ටුවෙ මොකුත් කරන්නෙත් නැතුව ඉන්නෙ ඔය සීන් එක නිසා. ාපි ඉන්න කෑල්ලට එන්නෙ නෑ ආවත් අඩියක් විතර තමා. ගෙට ආව කියන්නෙ ඉතින් යන්න එන්න බෑ.
  8. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    දැන් ගානක් නෑ බන් පුරුදු වෙලා.
  9. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    ගග අයිනෙ ඉන්නෙ.
  10. Lankaputhra reborn

    අපිට ගංවතුර..

    කඩුවෙල.
  11. Lankaputhra reborn

    මේ සිංදුව තිබුන Teledrama එක මතක කාටද?

    සුර අසුර කියල සිංදුවෙ නම තියෙන්නෙ. මට මතක විදිහට ටැමිල්, සිංහල කපල් එකක කතාවක්. වීනා ජයකොඩි හිටිය වගේත් මතකයි. මේක හොයාගන්න නැද්ද ආයෙ බලන්න.
  12. Lankaputhra reborn

    යහන්ගල අද්භූත අත්දැකීම

    බොරු කතා ඕවනම්.
  13. Lankaputhra reborn

    Stripchat එකේ ඉන්න 2005 හේ ලස්සනම නංගි බබාගෙ මූණ බලාගෙන සැපක් ගන්න කැමති අය එන්ඩෝ. $180 - 30 minutes (ඩොලර් නැති අයට රුපියලුත් පුළුවන්) 😍😍

    සිරාවටම බන්, බලපන් මූ මෙතනම මේ කොහෙද යන බඩුවක් වෙනුවෙන් කාලෙ කාගෙන ලියන හෑලි. අඩුම එකෙක්වත් මේ ගෑනිගෙ කැම්ශෝ ගැන Interest එකක් පෙන්නල තියනවද? හරිනම් ඔය ගෑනි මූට අඩුම ඔය හම්බ වෙන ගානෙන් බාගයක්වත් ගෙවන්න ඕනෙ මේ කන කට්ටට. එක අතකට පවු ඉතින් ජීවත් වෙන්නනෙ මේ ඔක්කොම කරන්නෙ මුන්. :-(
  14. Lankaputhra reborn

    ලොරියක් ගත්ත.

    කට්ටිය සෑහෙන්න විස්තර අහල. අහපුවට උත්තර දෙන්නම් ෆ්‍රී උනාම, මොකද මම ලංකාවෙ නෙමේ ඉන්නෙ.
  15. Lankaputhra reborn

    ලොරියක් ගත්ත.

    Auto, Freezer, unregistered. මගෙ යාලුවෙක් ගෙන්නුවෙ.
  16. Lankaputhra reborn

    ලංකාවෙ ලොකුම $යිය මගේ.

    කොහොමද යකෝ ඕක එල්ලගෙන ඉන්නෙ :lol:
  17. Lankaputhra reborn

    ලොරියක් ගත්ත.

    මට මේකට ගෝලයෙක් ඕනෙ වෙලා තියනව. උබල දන්න කවුහරි ඉන්නවනම් සෙට් කරල දියන්කො. මාසෙට 60 වගේ ගෙවන්න පුලුවන්. කොත්මලේ එකට තමා වාහනෙ දාන්නෙ. ලොකු බර වැඩ නෑ.

    No contents