ගග අයිනෙ ඉන්නෙ.කවුද හුත්තෝ මේ ගඟ මැද ගෙයක් හදපු එකා?
Hoda aynaගග අයිනෙ ඉන්නෙ.
දැන් ගානක් නෑ බන් පුරුදු වෙලා.baya nadda bn.hama parama yata wenawane
ආතල් ගන්නවනෙගඟට බහින්න පඩිපෙලකුත් දාලා. කුට්ටම් පොකුණ වගේ.![]()
ඕක අපිට සාමාන්‍ය දෙයක්. මම ඔය යටම තට්ටුවෙ මොකුත් කරන්නෙත් නැතුව ඉන්නෙ ඔය සීන් එක නිසා. ාපි ඉන්න කෑල්ලට එන්නෙ නෑ ආවත් අඩියක් විතර තමා. ගෙට ආව කියන්නෙ ඉතින් යන්න එන්න බෑ.ආතල් ගන්නවනෙ
පොඩ්ඩක් සීරියස් වෙයන් මූට යන්න එන්න බැරුව ඉන්නෙ.
සත 5 හම්බ වෙලත් නෑ ඉල්ලලත් නෑ.ඔය හුච්චක් නේ, ඔය හුච්චට නම් ලක්ෂ 10ක් හම්බෙන්නේ නැතිවෙයි.

මේ උබ රට ගියා නේද ? ඉතින් බන් වෙන පැත්තක ඉඩමක් අරන් ගෙයක් හදපන්කො. පුදුම දුකක්නෙ බොලා විඳින්නෙ.ඕක අපිට සාමාන්‍ය දෙයක්. මම ඔය යටම තට්ටුවෙ මොකුත් කරන්නෙත් නැතුව ඉන්නෙ ඔය සීන් එක නිසා. ාපි ඉන්න කෑල්ලට එන්නෙ නෑ ආවත් අඩියක් විතර තමා. ගෙට ආව කියන්නෙ ඉතින් යන්න එන්න බෑ.
උඩ තට්ටුවේ මදුරු නෙට් එකේ කොක්කට පොඩි කඹයක් දාල ඒක කාර් එකට ගැටගහල ඇත්තේ බන්. වතුර එනකොට කඹේන් ඇදල වාහනේ උඩ තට්ටුවට ගන්නවා ඇති.වාහන? වතුරට අහු වුනොත් හොඳ නැහැ නේ බන්?