1. E

    Madiha Beach නාන්න හොදයි ද

    Matara Madiha Beach හොදයි ද බන් නාන්න සෙනග ද ඒ හරියේ තව මොනව ද උබලා recommend කරන place දිය ඇලි මුකුත් නැද්ද ඇතුලට වෙන්න හොද
  2. E

    උඩ තල්ල දනවා බන්

    උඩ තල්ල දනවා බන් කන්න බෑ තුවාල වෙලා වගේ මොකද්ද බන් කරන්නේ
  3. E

    කලිසම කලු කරගන්න විදියක් කියපන්

    කලු කලිසම බන් Fade වෙලා තියෙන්නේ ඒක කලු කරගන්න විදියක් කියපන්කෝ සපත්තු polish ගෑවොත් හරියයි ද පොටෝ දාන්න බෑ Size එක වැඩිලු
  4. E

    Ubalage Mental Health එක තියාගන්නේ

    Ubalage Mental Health eka thyaganne khmada Mata mathak athi kaleka hoda sihiyen htye na bn Full depressed Normal Wenna ba Exam repeat una eka thama awula Meka goda daganne khmada kyla hithaganna ba samahara ewa therenne na Ubala repeat goda dagathth widiya kypallako
  5. E

    මාතර කොල්ලට මොකද උනේ

    කොල්ලෙක් තව එකෙක්ව මැරුවා නේද Cls යන පොඩි කොල්ලෙක් මොකටද බන් ඒ මැරුවේ ඒ කොල්ලට මොකද උනේ නඩුව ඇහුවද ඌට දැන් එපා වෙලා ඇති නේද
  6. E

    Covid නෑ කියලා කොලයක් ගන්නේ කොහොමද

    Campus එකට දෙන්න covid තිවුනෙ නෑ කියලා ගත්තු එකෙක් ඉන්නව ද ගන්න විදිය කියන්න පුලුවන් ද
  7. E

    වරායේ වැඩ කරන අය නැවතිලා ඉන්නේ කොහෙද

    මචන් කොටුවේ පන්සලේ නවතින්න බෝඩිම් දෙනවද බන් නැත්තම් ඒ හරියේ දන්න තැනක් තියෙනවද
  8. E

    Machan me kathawa ahpn

    epa wela inne bn exam ekak thibba ada anith un okkoma liwwa mata withrak liyaganna bari una padam kare na padam krnna hithenne na igena ganna hithenne na bn hamathissema epa wenawa wedak krnna life ekama epa wela thiyenne mara dukayi bn ubalata issra hndata krla passe epa wela nadda bn...

    No contents