1. E

    General Test Paper එක

    ලියම්පු ම්ම්ලි කෙනෙම්ක් දම්නකෝ
  2. E

    Coporate Governance Research Report

    Coporate Governance Research Report tikak hyala dyanko Pul anatha wela inne sinhalu Bump ekakwath dan yan
  3. E

    Telecommunications wala wada karana un ko

    Ayi bn 100 dbm wadi unama net connect wenna bari Mkadda asu kyla pennanne
  4. E

    OUSL LLB application dapu un innwda

    Khmada account eka haduwe Haduwata log wenna bane Khamada hadanne kyla dyanko
  5. E

    නන්දසේන මොනවද බන් කරන්නේ

    මන්ත්‍රී ලිස්ට් එකෙන් ජොබ් දෙන්න Exam වලින් ජොබ් වලට ගන්න එක නවත්තන්න කියලා ගහලා නේද ලගදි කිව්වා නේද චක්‍රලේඛ නැතුව වැඩ කරන්න කියලත් හමුදා කාරයෝ දාගෙන හැමතැනම ලොකු පුටුවලට #අපි_හම්බකරොත්_අපි_කෑවා
  6. E

    අර දත ආයේ රිදෙනවා බන්

    දතෙන් කෑල්ලක් කැඩුනා බන් ලගදි දැන් රිදෙනවා බෙහෙතක් නැද්ද
  7. E

    දතක් රිදෙනවා

    දතක් රිදෙනවා බන් මේකට මුකුත් කියපන්කෝ කරන්නේ මොකද්ද දත් දෙකක් අතර සුද්ද කරන්න ගිහින් විදුරුමහ තුවාලවෙලා ද මන්දා බන් රිදෙනවා ඉවරයක් නැතුව
  8. E

    උබලගේ life එකේ අයින් කරන් කාලේ මොකද්ද

    උබලගේ life එකේ කාලයක් අයින් කරන්න දුන්නොත් අයින් කරන්නේ මොන period එකද මන් නම් එකටම අයින් කරන්නේ Campus කාලේ ඊට පස්සේ School කාලේ ඒ දෙක අයින් කරා කියන්නේ ඉතුරු කාලයක් නෑ වගේ බන් Was Depressed all over life උබලා ආතල් එකේ ඉදලා තියෙනව ද බන්
  9. E

    සිංහල ව්‍යාකරණ පොතක්

    සිංහල ව්‍යාකරණ ඉගෙන ගන්න හොද තේරෙන විදියට තියෙන පොතක් කියන්නකෝ
  10. E

    දිග අරින නවන මේසයක් ගන්න Help

    දිග අරින නවන මේස පාවිච්චි කරන අය ඉන්නවද අඩි 5 * 4 වගේ නවන මේසයක් කීයක් විතර වෙයිද කොහෙද තියෙන්නේ
  11. E

    Me potha aran dyanko

    https://www.wiley.com/en-us/Company+Accounting%2C+11th+Edition-p-9780730343547 Company Accounting, 11th Edition Ken Leo, Jeffrey Knapp, Susan McGowan, John Sweeting ISBN: 978-0-730-34354-7 September 2017 200 Pages
  12. E

    Colombo Photocopy අඩුම කොහේද තියෙන්නේ

    Colombo Photocopy අඩුම කොහේද තියෙන්නේ කොල 500 වගේ ගහන්න
  13. E

    නින්ද යන්නේ නෑ බන්

    නින්ද ගියත් ඇහැරෙන්නේ Repeat මතක් වෙලා වදයක් වෙලා බන් එපා වෙනවා
  14. E

    දරාගන්න අමාරුයි බන්

    Exam ලිව්වා බන් මොනවා වෙයිද දන්නෑ මාර Depress බන් මොකද්ද බන් කරන්නේ උබලා Lec නොගිහින් ලියලා තියෙද කොහොමද කරේ හිත හදපන්කෝ
  15. E

    උබලා අහන Rap සින්දු මොනව ද

    මේ හම්බන්තොට Rap එක අහපන් තව හොද ඒවා දාපන්
  16. E

    කරන්ට් එක දියන් යකෝ

    ස' කරන්ට් එක කීයට දෙයිද බන් මේ මයිත්‍රීපාලට මුකුත් කරගන්න බෑ නේ ස' හිටියනම් මෙහෙම වෙන්නේ නෑ
  17. E

    උබලා අහන calm සිංහල සින්දු

    ටිකක් කියන් යන්නකූ සංසාරිනි සඳනාරී වගේ එව්වා
  18. E

    Use කරන Bank එක මොකද්ද

    Sampath උන් ඇයි දැන් slip දෙන්නේ නැත්තේ Online Banking වලටත් කපනවා නේද 356 open හොද Bank එකක් suggest කරන්න Online Banking Free තියෙන
  19. E

    Research Paper Download කරගන්න help

    Accounting හෝ Management Side එකේ Research Paper Download කරගන්න site ටිකක් ඕන මොනවගේ area එකක් ගත්තොත් ද ලේසි වැඩේට Data collection Secondary වගේ ගන්න පුළුවන් එකක් කරපු අය idea එකක් දෙන්නකෝ

    No contents