1. yapa100

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් හා ආරක්ෂක බටයන් අතර ගැටුම් ආරම්භ වේ.

    🔴 BREAKING යලිත් වරක් කදුලු ගැස් ප්‍රහාර එල්ල වේ.තත්වය උනුසුම් බාදක බිද දමා ඉදිරියට ඇදේ ------ Post added on 1648972409
  2. yapa100

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් හා ආරක්ෂක බටයන් අතර ගැටුම් ආරම්භ වේ.

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් ට කදුලු ගැස් ප්‍රහාර එල්ල කරයි
  3. yapa100

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් හා ආරක්ෂක බටයන් අතර ගැටුම් ආරම්භ වේ.

    🔴 BREAKING NEWS පේරාදෙණිය සිසුන් ට කදුලු ගැස් ප්‍රහාර එල්ල කරයි
  4. yapa100

    SCHOOLS CLOSED 🔴BREAKING

    NO
  5. yapa100

    සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දේ. 🔴BREAKING

    🔴 BREAKING සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දන්වයි.
  6. yapa100

    SCHOOLS CLOSED 🔴BREAKING

    නෝ
  7. yapa100

    SCHOOLS CLOSED 🔴BREAKING

    🔴 BREAKING NEWS මේ මස 4 දින සිට 8 දින දක්වා බස්නාහිර පළාතේ සියලුම කතෝලික පුද්ගලික පාසල් හා කතෝලික ජාත්‍යන්තර පාසල් වසා දැමීමට තීරණය කෙරේ. 🔴උතුරු පළාත,දකුණු පළාත,වයඹ පළාත ,නැගෙනහිර පළාත්වල පාසල් හෙට වසා දමයි
  8. yapa100

    🔴 මහරගම පමුණුව පාර දැන් පැවැත්වෙන උද්ඝෝෂණය

    🔴 දැරණියගල මේවනවිට උද්ඝෝෂනයක් පැවැත්වේ.
  9. yapa100

    🔴 Forces are welding Gi pipes across නිදහස් චතුරශ්‍රය.

    🔴 නිදහස් චතුරශ්‍රයට ප්‍රවේශ මාර්ග සියල්ල මේවනවිට අහුරා තිබේ. GI බටදමා වෙල්ඩින් කර වසා දමා ඇත.හමුදාව පොලීසිය විශාල පිරිසක් මේ මොහොතේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ප්‍රවේශ වීම අවහිර කරමින් රැදී සිටිති.
  10. yapa100

    🔴 මහරගම පමුණුව පාර දැන් පැවැත්වෙන උද්ඝෝෂණය

    🔴 නිදහස් චතුරශ්‍රයට ප්‍රවේශ මාර්ග සියල්ල මේවනවිට අහුරා තිබේ. GI බටදමා වෙල්ඩින් කර වසා දමා ඇත.හමුදාව පොලීසිය විශාල පිරිසක් මේ මොහොතේ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයට ප්‍රවේශ වීම අවහිර කරමින් රැදී සිටිති.
  11. yapa100

    ඉරාජ්ට බැන වදිමින් ඉරාජ්ගේ ෆේස්බුක් ඇඩ්මින් ඉන් ඉවත්වෙයි.

    🔴 ඉරාජ්ට බැන වදිමින් ඉරාජ්ගේ ෆේස්බුක් ඇඩ්මින් ඉන් ඉවත්වෙයි..

    No contents