සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දන්වයි.
TRC තියෙන්නේ ජනාධිපති යටතේ.ජනාධිපති කිවුවා කියන එක ලැජ්ජ නිසා මහජන උපයෝගිතා කොමිසම කියලා දාන්න ඇති.TRCSL eke un confuse wenawa thawa tikakin. Ai eka pakek ekak kiyanawa thawa ekek thawa ekak kiyanawa
BREAKING
සියලුම සමාජ මාධ්‍ය වහාම සක්‍රිය කරන්න - මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති විදුලි සංදේශ නියාමන කොමිසමට සහ සියලුම ජංගම දුරකතන ක්‍රියාකරුවන් වෙත දන්වයි.
Reverse nande kiyanne nikan ye. lolTRC තියෙන්නේ ජනාධිපති යටතේ.ජනාධිපති කිවුවා කියන එක ලැජ්ජ නිසා මහජන උපයෝගිතා කොමිසම කියලා දාන්න ඇති.
PUCL එක කිව්වාම අයින් කරන්න වෙනවා අනිවාර්යයෙන්මට නම් ආරංචි විදියට සේරම ISP ලා මේ වෙද්දී මැසේජ් යවනවා හැමෝටම නැවත දැනුම් දෙනතුරු බ්ලොක් කරනවා TRC එකෙන් කියපු නිසා
ow loke wate gohomegota eka trend wenawakota wade nondineTRC තියෙන්නේ ජනාධිපති යටතේ.ජනාධිපති කිවුවා කියන එක ලැජ්ජ නිසා මහජන උපයෝගිතා කොමිසම කියලා දාන්න ඇති.