අහිසක කොල්ලන්ව පිස්සු වට්ටන්ද එපා යකෝ, මල් කඩන්න තහනම් කරපු එක ඔහොම්ම තිබ්බනම් රස්සවකුත්කරගන්නකන්ම, කොල්ලට ගොඩ යත හැක, නැත්නම් මේ අපි වගේ කොනක ඉඳල ඇරගන්න වෙන්නේ,
නිර්මාණය ගැන කතා කරනවනම් මචන් මේක තනිකරම ඒකාධිපති වියරුව මත දෝලනය වන, සංද්වනි තරඟය මත ආරෝපණය උණු විවුර්ත ආර්ථිකය මත පදනම් ඌ, ගෝලීය...