සිරාවටම බන්, මේ ඊයේ පෙරේදා දවසකකිරියේ ත්රෙඩ් එකක මන් කෙල්ලෙක් එක්ක කොමෙන්ට් දැම්ම. අම්මටසිරි ඒ ගෑනු දරුවට පී එම් එස් එම් එස් ගොඩ ගැහිලා, ඔක්කොම මන් ගැන හොඳ කියල අපේ එළකිරියේ අයියල මල්ලිලා යවල තියෙන්නේ. උඹට කියන්න මේකේ ඉන්න මල් ජන්ගියෝන්ට මාර දුකක් තියෙන්නේ අක්කි බබාලා ගනයිනැඟී පැට්ටෝ ගැනයි...