මම නම් ඉතින් Honda තමා. මම අවුරුදු 4ක් eg8 එකක් පදින්නේ.Honda පාවිච්චි කරපු එකෙක් කවදාවත් වෙන එකකට යන් නෑ. පාර්ට්ස් දැන් ගන්න තියෙනවා. ටිකක් ගණන් වැඩි තමා. දැන් කොරියන්,තායිවන් පාර්ට්ස් එනවා අඩුවට. Vios හොඳයි. නඩත්තුව ලේසි. තව ටිකක් නාකි වුනාම Vios ගනින්. second hand market adui vios Thaiwan...