5) OpenSource projects checkout කර එම projects හොදින් අධ්‍යනය කරන්න.
6) ඔබත් එවැනි projects හැකි නම් කරන්න(try karanna)
![]()
ekanam aththa ban.mawath dan open source welama gihin.





5) OpenSource projects checkout කර එම projects හොදින් අධ්‍යනය කරන්න.
6) ඔබත් එවැනි projects හැකි නම් කරන්න(try karanna)
![]()



හොඳ ළමයෙක්;17143258 said:මචං Programming වැඩිය බැරි ආධුනික Computer science field එකේ යන කෙනෙකුට මොන මොන languages ද කරන්න ඕනෙ මොන මොන පැත්තෙන්ද යන්න ඕනෙ කියල යම් අදහසක් දෙන්න පුලුවන්ද ???
එල මචංJavaScript and PHP thama ithin. Honda market ekak thiyenawa thamath.

මගෙන්ද බං ඇහුවෙ මට 22y බංMachn dan age eka kiyada ube?

මගෙන්ද බං ඇහුවෙ තාම එකක් තෝරාගන්න බැරුවයි ඉන්නෙ බංMachan ube language 1 mokada??

JavaScript and PHP thama ithin. Honda market ekak thiyenawa thamath.
php walata thiyana thana nathi wena ekak naha. thamath vb walata demand eka thiyanawa nam php walata thawa 8 years wath awulak naha.but ruby wage ekakuth egana ganna wewi
1) පරිගණක විද්‍යාවට අදාල කුමන හෝ උපාධියක් කරන්න. හැකි උපරිම ප්‍රථිපල ගන්න.
2) ඔබ කැමති field (Java/.NET/PHP)එක තොර ගන්න
3) ඔබ තෝරා ගත් field එකට අදාල දැනුම ලබා ගන්න. අවශ්‍ය නම් training courses කරන්න. (බොරු කාරයන්ට නොරැවටෙන්න). ඔබට අවශ්‍ය ඕනෑම දැනුමක් දැන් නොමිලේ ebooks මඟින් ලබා ගත හැක. Search Google.
4) ඔබ ඉගෙන ගත දැනුම ප්‍රයෝගිකව යොදවන්න. ebooks wala හැම exercise ekakma run කරන්න.
5) OpenSource projects checkout කර එම projects හොදින් අධ්‍යනය කරන්න.
6) ඔබත් එවැනි projects හැකි නම් කරන්න(try karanna)
8) ඔබේ බ්ලොග්(Technical) එකක් පටන් ගන්න. ඔබ අලුතින් ඉගෙන ගන්න දේ blog එකේ පොස්ට් කරන්න.
7) දැන් ඔබ පිළිගත් ආයතනයක trainee or associate SE interview යාමට සුදුසුයි.





