අනුරාධපුරයෙ රබර් වතු තියෙනවද?
ඔහොම තව ටිකක් දුර යනකොට කසාද බැදපු මගේ යාළුවගේ මල්ලියි තාත්තයි ආවා බයික් එකේ... ඒ ගොල්ලෝ ඒ ලග ගෙදරකට ගිහින්... ඒ ගොල්ලෝ ඇහුවා "ඇයි මෙච්චර දුර මේ රැ ආවේ මම එනකන් හිටියා නම් බයික් එකේම ගිහින් එන්න තිබ්බානේ" කියලා...
රබර් වත්ත හරියේදී මගේ යාලුවා එක සැරේටම මග නතර...