මචන් උබ දැන්වත් ඌව හලල දාපන්. ඌට උබේ ජීවිතය විනාශ කරන්න ඉඩ දෙන්න එපා. බඳින නොබඳින එක තමන් තීරණය කරගන්න. නමුත් උබ වාසනාවන්තයි ඔයාගෙ කේල්ල විතරක් නැතිවුනු නිසා. නරක මිතුරන් නිසා තමාගේ ජීවිතයම අඳුරු කරගත් අය ඉන්නවා. තමන් අනුන් ගැන හිතන්න නමුත් එයින් තමාට පාඩුවක් වෙන්න නොදී