මචන් හොඳ article එකක්. නමුත් ඔය දේවල් අනුගමනය කරන අය කීයෙන් කීදෙනාද ඉන්නේ? අද කාලේ තිබෙන ගැටලු වල හැටියට ජීවීතය කියන්නේ අපායක්. ආර්ථික වශයෙන් ස්ථාවර, සාමාජීය වශයෙන් ස්ථාවර, කෙනකුට එන පොඩි පොඩි ගැටළු වලට ඔන කෙනකුට මුහුන දෙන්න පුලුවන්. මිනිස්සුන්ට මීට චඩා බොහේම ගැටලු වලට ලක්වෙනන වෙනවා. එතකොට තමයි...