මෙතන කාරනා කීපයක්ම තියෙනවා. එකක් තමයි කාන්තාවන්ගේ රූපය මුදලට විකිනීම. අනෙක කාන්තා නිරුවත. ( මේ අවස්තාවේදීනම් අඩ නිරුවත් තරුනියන් බිකිනි වලින් සෑරසී සිටීම ). මේව අතරින් බරපතල කාරනය නම් තරුණියන් යොදාගෙන සමාගම් මුදල් රෑස් කිරීමයි. රූප රාජිණී තරග වල මූලික අරමුන එයයි. පසුගිය දින පෑවත් වුනු Miss...