පට්ට දාඩිය ගඳයි නේද
අප ගන්නා ආහාර පාන නිසාවෙන් ශරීරයේ සිදුවන ක්රියාවන්ගේ නොයෙක් වෙනස්වීම් වේ.එහි එක් අතුරු ප්රතිඵලයක් ලෙස ඩහදිය දැමීම සිදුවේ.එමගින් ශරීරයේ රැස්වන අපද්රව්ය ශරීරයෙන් ඉවත්වීම වේ.මෙසේ ඩහදිය දැමුවද එය නොයෙක් විට අප ගන්නා ආහාර පාන මත එහි දුඟද වෙනස් වේ.උෂ්ණාධික හා වියළි ආහාර වැනි...