ඉගෙන ගන්න සල්ලි නැද්ද? $3500ක් දෙන්නද?
මම නම් ස්කෝලේ යන එක නැවැත්තුවෙ 7 වසරෙදි ! ඒ කියන්නෙ 8වත් පාස් නැහැ ඕයි :P මට තිබ්බෙ සල්ලි ප්රශ්න්යක් නෙමෙයි ඒත් සල්ලි ප්රශ්න නිසා ඉගෙනීම නවත්තන්න වෙච්ච නංගිලා මල්ලිලාට ඉගෙන ගන්න විදිහක් තමා මේ.. පහත බැංකු වලින් ඉගෙනීමට සල්ලි දෙනවා! ලොකු ලොකු සුදුසුකම්/ඇප...