~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

KnoWegE

Member
Nov 25, 2011
571
95
0
~අප්ලෝඩ් කරලා සල්ලි හොයන්න අයට Tutorial 1~

එලකිරි එකේ අප්ලෝඩ් කරලා සල්ලි හොයන සහ හොයන්න හිතන් ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. මෙන්න එයාලට නියම සොෆ්ට්වෙයා එකක!

28407330.jpg

මේකෙන් වෙන්නෙ ඔයාලාගේ එක පෝස්ට් එකක එකම පාර ෆෝරම් 9000+ ක පළ වෙන එක! පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන කේස් එකක් නිසා කම්මලි අය ට්‍රයි කරන්න තියා බලන්නවත් එපා.මේක ෆ්‍රී සොෆ්ට්වෙයා එකක් නිසා ෆෝරම් ලිස්ට් එකක් කවුරුවත්ම දෙන්නෙ නැහැ! හොඳ ෆෝරම් ලිස්ට් එකක් ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න ඕන. ඊට පස්සෙ ෆෝරම් රොබට් ටූල් එක දාගෙන හැම ෆෝරම් එකේම වෙන වෙනම රෙජිස්ටර් වෙන්න ඕන. ඊට පස්සෙ ඉතින් මේ ටූල් එකට ලොගින්ස් ලෝඩ් කරලා පෝස්ට් කරන්නයි තියෙන්නෙ! සල්ලි එනවා පට පට ගාලා...

Download Now

ෆෝරම් 9000 ලිස්ට් එකක් $12
ෆෝරම් 9000ක ලොගින්ස් $22

අන්ධ භූත වෙච්ච අය මේක බලපල්ලා
<~|~~ දවස් 4කින් $130ක් හොයපු හැටි ~~|~>
 
Last edited:

harsharrr

Member
May 14, 2011
600
15
0
එලකිරි එකේ අප්ලෝඩ් කරලා සල්ලි හොයන සහ හොයන්න හිතන් ඉන්න කට්ටිය ගොඩක් ඉන්නවා. මෙන්න එයාලට නියම සොෆ්ට්වෙයා එකක!

28407330.jpg

මේකෙන් වෙන්නෙ ඔයාලාගේ එක පෝස්ට් එකක එකම පාර ෆෝරම් 9000+ ක පළ වෙන එක! පොඩ්ඩක් මහන්සි වෙන්න ඕන කේස් එකක් නිසා කම්මලි අය ට්‍රයි කරන්න තියා බලන්නවත් එපා.මේක ෆ්‍රී සොෆ්ට්වෙයා එකක් නිසා ෆෝරම් ලිස්ට් එකක් කවුරුවත්ම දෙන්නෙ නැහැ! හොඳ ෆෝරම් ලිස්ට් එකක් ඉන්ටර්නෙට් එකෙන් හොයා ගන්න ඕන. ඊට පස්සෙ ෆෝරම් රොබට් ටූල් එක දාගෙන හැම ෆෝරම් එකේම වෙන වෙනම රෙජිස්ටර් වෙන්න ඕන. ඊට පස්සෙ ඉතින් මේ ටූල් එකට ලොගින්ස් ලෝඩ් කරලා පෝස්ට් කරන්නයි තියෙන්නෙ! සල්ලි එනවා පට පට ගාලා...

Download Now

ෆෝරම් 9000 ලිස්ට් එකක් $12
ෆෝරම් 9000ක ලොගින්ස් $22
ෆෝරම් රොබට් ටූල් ............? :(
 
Dj Asi

Active member
  • Jul 22, 2008
    833
    38
    28
    ඒ කියන්නෙ උබ කොමෙන්ට් එක දැම්මෙ ඕක ගන්න විතරද?:confused:

    pissuda bang wedagath deyak nisai comment ekek dala giye ikmanata try ekek denna orne nisai ehema ahuwe :yes::yes::yes:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mata tikak pahadili madi machan ... post ekak dapuwama ekata ganak enawada? ane manda e tharam mata pahadimak naha machan... good post ekak wage !!