ඔය ගුවන් සමාගමේ අරමුණ අපහාස කිරිල්ලක් නෙමෙයි. කතෝලික අය මාළු කඩේට ශාන්ත අන්තෝනි මාළු කඩේ කියල දාන්නේ අපහාස කිරීමකට නෙමෙයිනේ. අපි බලන්න ඕනේ අරමුණ මොකක්ද කියලයි. දැන් බලපන් මේ ත්රෙඩ් එක, බෞද්ධයෙක්ට මේ නම දාපු එක ගැන දුක හිතිලා ඒ අරමුණ වෙනුවෙන් මේ ත්රෙඩ් එක දාන්නත් පුළුවන් උඹල වගේ එවුන්ට මේ...