



ගොඩක් පින්...සමහර pics load වෙන්නෙ නෑ...rep+
අපි කොඩි වලින් සරසන එක අවුරුදු පතා කලාට චෛත්‍යක් පිලිසකර කරන්න හැදුව පළමුවැනි වතාව...අනික ටිකක් විශාල වියදමකුත් යනවා....මුලදිම තීරනය කලා මෙ වැඩේ මේ කාලේ වෙන දෙවල් වල හැටියට අධාර හො සම්මාදම් එකතුකරන්න ඔනේ නැ...එකෙන් අමතර ප්‍රශ්න එවි කියලා හිතුනා....එ නිසා අපි කට්ටිය පුද්ගලිකවම...පවුලේ අය,අපිව විශ්වාස කරන දන්නා හදුනන අයට විතරක් කිවා.....එහෙමයි මේ වැඩේ කලේ..... වැඩේ පටන්ගත්තහමත් ප්‍රයොගික ගැටලු ආවා....වෙලාසන ඇස්තමෙන්තු නොකල වියදම් පවා....එවත් කොහොම හරි හරිගස්සගෙන...යස අගේට වැඩේ ඉවර කලා...machan umba nam mara wasanawanthayi... kisima kenekta lesiyen me wage pinkamak karanagann labenne ne... apita pinthura tika dammata godak pin....
me pinkamata ekathu wenna elakiri eke kattiyath kamathi wei.. anith para yanakota puluwannam ae gena danuwath karanna kattiyata... aduma gane ekkenek hari ekathu wei...
rep +
අපි කොඩි වලින් සරසන එක අවුරුදු පතා කලාට චෛත්‍යක් පිලිසකර කරන්න හැදුව පළමුවැනි වතාව...අනික ටිකක් විශාල වියදමකුත් යනවා....මුලදිම තීරනය කලා මෙ වැඩේ මේ කාලේ වෙන දෙවල් වල හැටියට අධාර හො සම්මාදම් එකතුකරන්න ඔනේ නැ...එකෙන් අමතර ප්‍රශ්න එවි කියලා හිතුනා....එ නිසා අපි කට්ටිය පුද්ගලිකවම...පවුලේ අය,අපිව විශ්වාස කරන දන්නා හදුනන අයට විතරක් කිවා.....එහෙමයි මේ වැඩේ කලේ..... වැඩේ පටන්ගත්තහමත් ප්‍රයොගික ගැටලු ආවා....වෙලාසන ඇස්තමෙන්තු නොකල වියදම් පවා....එවත් කොහොම හරි හරිගස්සගෙන...යස අගේට වැඩේ ඉවර කලා...

බොහොම පින් මචන්.......නිවන් සුවයෙන් සැනසීම දක්වාම බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ සිල්වතුන් ගුණවතුන් වහසේලාගේ ඇසුරම වේවා.!!.
අපිටත් මේවට සහභාගි වේන්න පුලුවන් විදිහක් කියනවනම් ලබන සැරේ අපිත් ඒන්න ලැස්තියි
දැන් ඇත්තටම ලබන සරේ මේ වැඩේ කරන කාට හරි මෙච්චර ලොකු මහන්සියක් වෙන්න ඔනේ නැ... කොහු බ්‍රශ් වලින් සෙදුවත් ඇති ....මොකද මෙදා පාර අවුරුදු 10ක් තිස්සේ හැදිච්ච දිය සෙවල ඔක්කොම ටික වයර් බ්‍රශ් කරලා සම්පූර්න සුද්දයක් දාලයි රබර් පෙන්ට් ගැවේ.......එ නිසා තව අවු 5,6ක් ඔරොත්තු දෙනව...මේ අවුරුද්දේ අන්තිමටත් මේ වගේ අතැරිච්ච තැනක් තොරාගෙන කරන්න හිතා ඉන්නවා...