ඔන්න මම අද ලස්සන ටෙඩියෙකුයි මුද්දකුයි ෆර්ෆියුම් එකකුයි ගත්තා..
පසසේ ඇඳුමක් අරන්දෙනවා..
අතේ ගොඩක් සල්ලි නැහැනේ මේ දවස්වල...
ෙ=අයිඩියා එක මටත් තිබ්බා... ඒත් ඔයා ආයෙත් ඒක මතක් කරපු නිසා හිතට වැදුනා බොක්කටම...
ගර්ල් ෆ්රෙන්ඩ් මට තෑගි දුන්නට මට එයාට මොනවත් දෙන්න බැරි වුනා..
ෆෝන් 1 විතරයි මම එයාට අරන්...