1. IP JAyakodi

    + Modern Monalisa +

    Menna Ape Peththe Monaliza ... Source : http://meekirimusic.blogspot.com/2010/05/sri-lankan-moilisa.html
  2. IP JAyakodi

    ඉලන්දාරියාට නිවන් සුව පතමු

    ඉලන්දාරියාගේ අවසන් වචන කිහිපය මෙසේ ඔහු වෙනුවෙන් දක්වමි. ඔබට නිවන්සුව බොහෝ කාලයකට පසුව ජිවිතේ සොදුරු නිමේශයන් කිහිපයකින් ඊයේ දවස ගෙවි ගියේ මතක පොතේ කිසිදා නොමියෙන මතකයන් ගොන්නක් ඉතිරි කරමින්.සොදුරු සිත් ඈති මිනිසුන් ගොන්නක් මෑද කාලය ගෙවීගියේ නොසිතුවාටත් වඩා වේගයෙන්.එවෑනි සොදුරු නිමේෂයන් ගොන්නක්...
  3. IP JAyakodi

    Photo wala quality eka hadanna patta baandayak

    Ela Ela..... Thanks Hode....
  4. IP JAyakodi

    ඉලන්දාරියාට නිවන් සුව පතමු

    අනේ දිලුම්ට මොකද වුනේ එකපාරටම.... අයියෝ..... මට කියාගන්න බැරි දුකක් දැනෙනවා.. දිලූම් සහෝදරයා, ඔබ නැවත අංගසම්පූර්ණ මිනිසෙකුව අප අතරම ඉපදේවා...
  5. IP JAyakodi

    ආලෝක සංඥා නීතිය දන්නවද

    ආලෝක සංඥා නීතිය දන්නවද කට්ටිය මේක බලලා හිනා වෙන්න එපා.. මම මාර්ග නීති දන්නවා.. ඒත් ආලෝක සංඥා නීතිය මතක නැහැ. ඔන්න මාතර ටවුන් එකෙත් කලර් ලයිට් සිගනල්ස් දාලා... මම අද මාතර යන්න ඉන්නේ.. ඒක නිසා මට ලයිට්ස් පාටවල් වලට අදාළ විස්තරය කියනවද.. ප්ලීස් ලොකු උදව්වක් ..... පදිකයන් පාර මාරු වෙන්නේ මොන...
  6. IP JAyakodi

    Kingston's 256GB USB flash drive

    mewa ganna 1 bayanakai... 64GB Data Los wenawa. wedak nehe Ape yaluwekta una
  7. IP JAyakodi

    Campus Training

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: OWA KARAI HANDE
  8. IP JAyakodi

    Funny Sinhala SMS

  9. IP JAyakodi

    ස්නායු අබාධයකින් පෙලෙන අයෙකුට ඔබේ උදව් ඕ&#3505

    මම ඉන්නේ මාතර සහෝදරයා...
  10. IP JAyakodi

    ස්නායු අබාධයකින් පෙලෙන අයෙකුට ඔබේ උදව් ඕ&#3505

    වැලිගම ටවුන් එකට ඇවිත් බොරාල පාර යොයාගන්න ඊට පස්සේ ඒ පාර දිගේ ඇවිත් කෝට්ටගොඩ පාර කියලා ගහපු හන්දියක් තියෙනවා. ඒ හන්දියේ තමයි වෙද මහත්තයා ඉන්නේ.. නම අබ්දුල් රහුමාන්.... බොහොම හොඳ දක්ෂ වෙදමහත්තයෙක්... පුලූවන්නම් ඇවිත් බලන්න.. ගොඩාක් ස්නායු රෝගීන් සනීපකරලා තියෙනවා ඒ වෙද මහත්තයා...
  11. IP JAyakodi

    ස්නායු අබාධයකින් පෙලෙන අයෙකුට ඔබේ උදව් ඕ&#3505

    යාලූවනේ මගේ තාත්තටත් මේ වගේම ස්නායු ආබාධයක් ඇතිවෙලා ඉන්නේ එයාට ඇවිදින්න අමාරුයි. කන් ඇසීම ගොඩාක්ම අඩුවෙලා.. ඒත් අම්මයි මායි මොන ගේම දීලා හරි තාත්තට ඛෙහෙත් කරනවා.. තාත්තට මේ අසනීපෙ නිසා රස්සාවත් නැති වෙන්න යන්නෙ.. මට ජොබ් 1ක්වත් නැහැ තාම.. ඒත් කාටවත් අතනොපා මායි අම්මයි තාත්තට ඛෙහෙත් කරන්න...
  12. IP JAyakodi

    bike waddo warellaaa ..

    Sorry Brother. no idea
  13. IP JAyakodi

    bike waddo warellaaa ..

    සීටී 100 එක ලූක් එක නැහැ.. ප්ලැටිනා එකේ ලූක් එක හොඳයි.. ප්ලැටිනා100 එකට වඩා 125 එකේ තෙල් වැඩ අලූත් මොඩල් එකේ ගියර් 5ක් තියෙනවා ඒ නිසයි තෙල් 90ක් විතර වැඩ කරන්නේ... මම බයික් එක ගත්තේ 70ක් ගෙවලා ඉතුරුවා මාසෙට 3500 ගානේ ලීසින් ගෙවනවා... අපරාදේ ඔයාටත් ඒක කරන්න තිබ්බේ...
  14. IP JAyakodi

    MP3 ලඟ තබා ගැනීමත් දඬුවම් ලැබිය හැකි වරදක්ලු..

    සැළකිය යුතුයි.. කොහොමද මේ අදහස.... මේ පනත තුළ පහත ආකාරයේ දත්ත මාදිලි ඇතුළත්ව නැත.. ඉතින් අපි ළඟ තිඛෙන ගීත වෙනත් ෆෝමඅට් එකකට හරවලා තියාගත්තම වැඩෙ ඉවරයිනේ... M4A WMA Divx mkv ඕන කරන්නේ කන්වර්ටර් 1ක් විතරයි.. ඒකත් අන්තර්ජාලයෙන් නොමිලේ සොයාගන්න පුලූවන්.. මේවට කියන්නේ නීතිවලට ඇණ ගැසීම කියලා
  15. IP JAyakodi

    bike waddo warellaaa ..

    සාධු .. සාධු... සාධු.... ඔබටත් ඒ පින් අනුමෝදන් වේවා.. ඔඹේ බයික්එක හොඳට තෙල් වැඩකරන්න කියලා හදපතුලෙන් ප්‍රාර්ථනා කරනවා.. දෙයියන්ට පින්සිද්ධවෙන්න මගේ ප්ලැටිනා125 එක 90කටත් වඩා වැඩකරනවා ලීටරේට.. ගියර් 5 අලූත් බයික් එක සිරාවට තෙල් වැඩ..
  16. IP JAyakodi

    bike waddo warellaaa ..

    රුපියල් 200 යි . සාධාරණ ගාන

    No contents