ඔය මගුල කැතයි බං, පාරේ දැක්කම සෙල්ලම් කාර් එකක් වගේ. Wagonr එකක් ගනින් වැදගත් පෙනුමක් තියෙනවා අඩුම තරමේ
මේක නම් අර සෙල්ලම් ගෙදර වාහනේ වගේ බං.
මේකේ කොහොමද යකෝ රෙද්දක් ඇදන් පාරේ යන්නේ. ඉන්දියන් ලඩි ගත්ත උනුත් කින්ඩි දානවා
------ Post added on 1754057991