නෑ බං LC එකට එච්චර යන්නේ නෑ වහනෙන් බාගේකට වඩා tax යන්නේ. දැන් rule එක තියෙන්නේ 50% වෙනකං විතර්යි lease දෙන්නේ කියලා. මේක මහ බැංකුවේ දාපු regulation එකක් හැබැයි leasin කාරයො ඕක එහේ මෙහේ කරලා 70% වෙනකං ගන්න දෙනවා. ගොඩක් උන් කරන්නේ අතින් දාන ගාන LC එක ඕපන් කරන්න දානවා. කොහොමත් ඔය ගෙන්නන උන් වාහනේ...