මොන හු*න ජීවිතද බන් මේ,අගල් 3,4 දිව පිනවන්න මේ තරම් කරුම කරන්නෙ.බඩට ගියාට පස්සෙත් ඔය රසේ එහෙමම තියනවා නම් අවුලක් නෑ කියන්න පුළුවන්.
මමත් කලින් මස් කෑවා බන්,ඒත් ගෙදර ඇති කරපු හරකව හොරෙන් උස්සලා කපලා තිබුනා ඇස් දෙකටම දැක්කා,එතනින් පස්සෙ මස් මාලු අරහං.ලොකු ආත්ම තෘප්තියක් තියනවා බන් මම ගැන මේ...