1. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අවසානම එක ක්‍රියේටිව් බන් :dull:
  2. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අඩේ ඒක ෆට්ට ගති බන්
  3. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    හෆ්ෆා එක ජොබ් එකක් ඉවරයි,:dull:දවස් දෙකයි.ඌ සැටිස් වැඩේට.ඇයි යකුනේ මේ ෆයිවරේ උන් එන්නෙ නැත්තෙ ආසාවට වැඩක් දෙන්න,:growl:අකුලෝලම පල:frown:
  4. KnightTemplar

    ගෑණි

    na ape ganu e wage newei
  5. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    අඩේ දෙයියෙක් නෙවෙයි දේවාලයක් බොල.:rofl:
  6. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    20ක් වගේ තිබුනා බන්.හෙට උදේ අප් කරලා ලින්ක් එක එවන්නම්
  7. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    පිස්සුද යකෝ.උඹ කරපන් වැඩේ.මම කොහොමත් තව වැඩක ඉන්නෙ. :rofl:
  8. KnightTemplar

    කෝටිපතියෙක්

    ඇයි බන් රොබරියක් දුන්නොත්,:dull:ඒකත් නීට් එකට කරන්න ඔනා:baffled:,අර ගේම්කාරයගෙ ත්‍රේඩ් වල වගේ :rofl:
  9. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    මට කියපන් ලෝගෝ එකට අයිඩියා එකක් තියනවද ඔලුවෙ.:dull:
  10. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    යකෝ ෆෝන් එක තිබුන නම් එවෙලෙම දෙනවනෙ:(.ඒවා කුඩු,:angry:ජොබ් කුඩු,:angry:මමත් කුඩු බන්:rofl:.මේ කොම් එකත් කුඩු වෙනවා තව ටික දවසක් බලලා:lol:
  11. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    වැඩපලක් නැති උන් :rofl:
  12. KnightTemplar

    ✪✪✪෴ එළකිරි Graphic Designers Club ෴✪✪✪

    ඌ මටත් කීවා බන්.:dull:ලෝගෝ එක හදන්න අයිඩියා එකක් උගෙ තියනවද දන්නෙ නෑ:oo:,ඒ නිසා නිකන් හිටියා,:oo:කන්ටැක්ට් කරගන්න ස්කයිප් එක වත් නෑ කීවෙ:shocked:
  13. KnightTemplar

    අප්වර්ක්,ෆ්‍රී ලාන්ස්,ෆිවෙර් එපා

    ඩිපොසිට් දාන්න නෝ මනි මචන්:(,නහුතෙටම එරිලා ඉන්නෙ:rolleyes:
  14. KnightTemplar

    අප්වර්ක්,ෆ්‍රී ලාන්ස්,ෆිවෙර් එපා

    එක ගිග් එකද දැම්මෙ:eek:,තව දාපන් බන්:dull:,මොනවද උඹ කරන්නෙ:oo:

    No contents