දැන් තියන කිසිම දෙකට අතීතෙට බැනල වැඩක් නැ සහෝ..මන් දැන් න උබ ගැන වැඩිය..එත් කිරියේ හිත හොද එකෙක් කියල දන්නවා.මන් උබට කැමති උබත් පුසොන්ට කැමති නිසා.සත්තුන්ට ආදරේ කරනවා වගේම චුට්ටක් එළියටත් බැහැපන්.හැම මුව්මන්ට් එකක්ම විදින්න හදපන්...ඉස්සරහ තප්පරේ ගැන හිතපන් මචන්..මිනිස්සු දිහා බලපන් ....බලපන්...