1. NIRNAMIKA

    🔫 කොස්තාපල් ජංගිපාල

    ado math matara oya paththe..kauda dan na
  2. NIRNAMIKA

    Mehemath uda idan balanwada

    .ක්ස්ධ්ච්වස්ක්.ක්ස්ද්ක්ව්ස්ද්ව්ෂ්ළ
  3. NIRNAMIKA

    24.9 billion pixel image

    චාමර
  4. NIRNAMIKA

    මේකෙ ආෆ්ටර් ඉෆෙක්ට්

    තාම 30 වත් නෑ😥😥😥
  5. NIRNAMIKA

    මේකෙ ආෆ්ටර් ඉෆෙක්ට්

    මේකෙ ආෆ්ටර් ඉෆෙක්ට් ලිපිඩ් ප්‍රොෆයිල් එකක් බැලෙව්වා...එල් ඩී එල් ටිකක් වැඩී...එක ඩොකෙක් Rosuvastatin 5mg ටැබ්ලට් එක රෑට විතරක් බොන්න කිව්ව... අනිත් ඩොකා කිව්ව බෙහෙත් එපා එක්සර්සයිස් කරන්න කියල ඒත් බෙහෙත් වලින් සෑහෙන්න සුවයක් තියනව... ඒත් මේක බිව්වම මොනවද දන් නෑ අනිත් අව්ල්. නගිනව හොරයි වගේ මට...
  6. NIRNAMIKA

    ඇටේ_රිදෙනවා_ඉන්න_බෑ

    බුදු අම්මෝ මටත් එහෙමයි...හරියට පුකට හෙන ගැහුව වගේ වේදනාවක්..
  7. NIRNAMIKA

    ඇටේ_රිදෙනවා_ඉන්න_බෑ

    මගේ රිදෙන්න ගත්තා...කකුලකුත් එක්ක...එකෝ එකක් කලා හිතේ සැකේට..පස්සෙ බැලුවම මසල් පේන් එකක්..ඩොකෙක්ට පෙන්නපන්
  8. NIRNAMIKA

    කවි සංකල්පනා

    අහම්බෙන් ඔය දෑත පටලන් නුබේ වී උන්නා පැයක්... දුඹුරු පැහැ නුබෙ මූන ඉම්බා පුරුදු හිතවත් කම අරන් උදේ ඇහැරිල නුබව හෙව්වා.. තාම සුවදයි හිතම පීරයි.. නුබත් නෑ ඒ හීනයක් -නිර්නාමික-
  9. NIRNAMIKA

    කවි සංකල්පනා

    නටන වඩිග පටුන නිතර රවන ගොරවන බනින උබට දවසක දැනෙයි මං කව්ද කිංද මංද එතකන් නැතුව ස්ද්ද ඉදින් හෙම්න් බලන් මිතුර - නිර්නාමික-
  10. NIRNAMIKA

    කවි සංකල්පනා

    නෙතු අහිමි නැති මටම හිමි නැති නිතර හමුවන නමුත් නොදකින පාට සිත්තර නොකල ගෙත්තම අහිමි බව දැන පෙම් කලා මම ලොවට නොපෙනෙන නුබට නොදැනෙන සිහිනයකි නුබ නම්... ආදරේ එතරම්.. ~නිර්නාමික~
  11. NIRNAMIKA

    කවි සංකල්පනා

    කවිය තත් අතර ගොලු වුන නෙත් අතර හිර වුන හිත් අස්සෙ  ගුලි වුන මුවකම්ල මැලවුන
  12. NIRNAMIKA

    කවි සංකල්පනා

    [නැත්තෙම නෑ ආසාවක් ඔය අත අල්ලන් ඉබින්න සිතුසේම... මත්තෙම බෑ හිදින්න නුබ ගාව නුබ නෑ හිත ගාව. යන්තමි හරි කිව්වොත් රහසෙම දැනුනාම සත්තයි සතුටුවෙයි මගෙ නොවුනත් තාම - නිර්නාමික- ="black"][/COLOR]
  13. NIRNAMIKA

    කවි සංකල්පනා

    උදේ පින්නට ලන්ද තෙමුනට බැද්දෙ මල්ගොමු නෑ විඩාවක් අසනි වැස්සට හිස්ලුවොත් නම් නුබට කැප නෑ වෙයි මුලාවක්.. පපුවෙ හැංගුනු උබට ලෙංගතු මගේ හිත නම් වේදනාවක්.. -නිර්නාමික-
  14. NIRNAMIKA

    DEMAK BIKES

    ගන්න එපා බං....දන්න හංද කියන්නෙ
  15. NIRNAMIKA

    DJ Kush Mix

    බම්ප්
  16. NIRNAMIKA

    මාතර ඇලවේල්ල පාසලේ දී 19 හැවිරිදි පාසල් සිස&#3

    අපි ඔය පාරෙ ගියේ කෙල්ලෝ ටෝක් කරන්න මිසක් කෙල ගන්න නෙමේ....හම්මට...කාලෙ හුගක් වෙනස් වෙලා...
  17. NIRNAMIKA

    මගේම ව්‍යාපාරයක්

    Please give me ur contact no
  18. NIRNAMIKA

    කතරගම නවතින්න තැන්

    Lake view palayan...

    No contents