දේශපාලනය ධර්මය කෙලෙසයි..! Political eff
(ලංකා ඊ නිව්ස් -2012.ජුනි.03, ප.ව. 7.30) ධර්මය ගැන ප්රාමාණික අවබෝධයක් ඇති, බුදු දහම හා බුදු සසුන වෙනුවෙන් ද, ගිහි සමාජය වෙනුවෙන් ද, වැදගත් සමාජමය කාර්යභාරයන්් සිදු කරන භික්ෂූන් වහන්සේලා පිරිසක් තවමත් රටේ සිටින බව මම දනිමි. ඒ භික්ෂූන්...