1. nul

    හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation

    Establishments Code (Volume I, Chapter VIII, Section 10). A. D DO No. 26 of 2025 oya Do no 26/25 publicity avilable නෑ ඕක ඉස්කෝලවල තියෙනව. රාජ්‍යය පරිපාලනේ ඉන්නවනම් ඕව දන්නව ඕව ඉතින් 1න් එක සෝස් දිදී මේකෙ උන්ට උගන්න උගන්න ඉන්න මට බෑ.
  2. nul

    ශ්‍රී ලංකාවේ System එක Change වෙන්න ඹන විදිය නාමල් කියනවා ගොන් ජෙප්පෝ ලගින් තියන්නත් බෑ

    මරු මරු එක වතාවක් ආණ්ඩු බලේ හිටියනම් ඕව කරල 😂😂😂
  3. nul

    ආණ්ඩුව වැරදිනම් කවුද විකල්පේ?

    විකල්ප නෑ විලාප තිය තිය මේකෙ බුර බුරා ඉන්න එක තමා බයිටොයියොන්ගෙ විකල්පෙ
  4. nul

    ප්‍රවාහන ජෙප්පා පගාව ඉල්ලලා මාට්ටු! විශ්වාසභංගයක් අත ලග!!!

    😂😂😂 කෝ බං චැසි හම්බුන ඒවගෙ විස්තර ???
  5. nul

    හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation

    The Establishment Code of the Public Service Chapter XXVIII, Sub-sections 1:1,1:2 ඔය sections 2 බලපං So what ? උන්ටත් බටා ගෙවනව ------ Post added on 1774416812
  6. nul

    හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation

    ආණ්ඩුවෙන් මොකටද ප්‍රවාහනේ සපයන්නෙ. ඕවට යනකොට බටා එකක් ගෙවනවනෙ. Ot එකකුත් වැටෙනව
  7. nul

    ප්‍රවාහන ජෙප්පා පගාව ඉල්ලලා මාට්ටු! විශ්වාසභංගයක් අත ලග!!!

    බොඩිය ගහන්න වියදම් නැතුව ඇති නේද 😂😂. අනික ටකරං බස් වගේ මේවගෙත් චැසි අරගෙන බොඩි ගහන්න තිබ්බ නේද 😂. ඔය කියන චැසි කතන්දරෙත් ලු එකක්නෙ අඩුම ඒකටවත් evidence දාල ඉඳපංකො
  8. nul

    හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation

    එහෙනම් උන් රාජ්‍යය සේවකයො කැඳවන ඕන වෙලාවක රාජකාරී කටයුතුවලට සහභාගි වෙන්න ඕන කියන එක නොදැන රාජ්‍යයසේවයට ආපු උන් වෙන්න ඇති 😂😂
  9. nul

    හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation

    මේ යකෝ රටේ අගමැති officially එන්න කියන ඒව. ඒවට යන්න නීතියෙන්ම බැඳිල ඉන්නව. පක්ෂ රැස්වීමකට එන්න කියනව නෙවේනෙ. Non NPP උන් උංගෙ පුද්ගලික වැඩ වලටම කොච්චර රජයේ සේවකයොන්ව පාවිච්චි කලාද ඉස්සරහට උන් ආවත් ඕකම තමා වෙන්නෙ.
  10. nul

    ප්‍රවාහන ජෙප්පා පගාව ඉල්ලලා මාට්ටු! විශ්වාසභංගයක් අත ලග!!!

    බස් චැසි නෙවේනෙ බස් 100ක් ගත්තොත් 10ක්ම නිකන් දෙනව කියලනෙ කියන්නෙ කෝ එහෙම ලැබුන බස් 😂😂. ලු ලු වැඩක් නෑ එක නිව්ස් එකක් පෙන්නපං අවුරුදු 70ට එකක් හොයන්න පුලුවන් ඇතිනෙ 😂 බස් අස්සෙ ගල් අඟුරුත් ඇවිත් 😂😂. මොකද ලොක්ක කලින් වැඩිපුර හම්බුන බස් හොයන්න නැද්ද 😂
  11. nul

    හොරිනිව වර්ජනය කලේ ඇයි? නිදහසට කරුණු විමසයි! Teachers’ absence at PM meeting: Tangalle education zone seeks explanation

    රජයේ සේවකයෝ කියන්නෙ රජයට සේවය කරන උන් එන්න කීවාම උන් එන්න ඕන. රාජ්‍යය සේවා ප්‍රතිඥාව දීලනෙ සේවයට එන්නෙ
  12. nul

    ප්‍රවාහන ජෙප්පා පගාව ඉල්ලලා මාට්ටු! විශ්වාසභංගයක් අත ලග!!!

    100ක් ගත්තාම 10ක් නිකන් ලැබෙනවලු 😂😂😂 එහෙම ගත්ත 10ක් පෙන්නපල්ල බලන්න 😂😂
  13. nul

    🚌🚎ගාස්තු සංශෝධනයක් ඉල්ලා බස් සංගම් ධාවනයෙන් ඉවත් වෙයි🚌🚎

    දවසක්වත් මේක අල්ලගෙන ඉන්න බැරි උනානෙ 😂
  14. nul

    ලපයා ඉන්දියාවෙන් ඉල්ලුවත් දිනනවා 🕉️🕉️

    බයියො ටොයියො ටික දෙනා මෙතන පැලෙනව 😂😂😂😂.
  15. nul

    අන්න ඉරානෙට ගහනවා..🔴BREAKING

    එලකිරි බයි ඔස්තාර්ල 10කට වගේ තමා මේක හොඳ නැත්තෙ 😂😂😂
  16. nul

    පෙට‍්‍රල් 98 කින්, ඩීසල් 168 කින් ඉහල යා යුතුයි. -ලප කොටා !

    වට් අලිපූට්ටු ෆෑන් ගර්ල්ස් තින්ක් 👆 ද රියැලිටි 👇
  17. nul

    ශ්‍රී ලංකාවට Tax එක 200% කින් විතර වැඩි කරගන්න යන්නේ😂😂😂

    මුන් මෝඩයෝ වෙන්නෙ විහින් බනින්න මොකක්හරි හදාගන්න ට්‍රයි කරන නිසා. ඒකට මුන්ගෙ පොඩි කල්ට් එකක් ඉන්නව උන්ම ලයික් කර කර කොමෙන්ට් කර කර යන නිසාත්. මුන්ගෙ සක්කිලි හැසිරීමත් එක්ක අනිත් මිනිස්සු මේවට වැඩියෙ එන්ගේජ් නොවන නිසාත් උන් හිතනව උන්ගෙ මතේ හරියට හරි කියල @2osama නම් කොහොමත් උපන්ගෙයිම මෝඩයා...
  18. nul

    🔴 අද හිත පොඩ්ඩක් රිදෙන සිද්දියක් උනා

    ඒකි බූට් එක තියන්න කලින් උඹ බූට් එක තියන්. ගෑනුන්ට එතකොට මලම පනිනවා 😂😂. ආයෙ චාන්ස් එකක් හම්බවෙයි වෙනස් වෙයි ටිකක් බලනව කිය කිය ඉන්න එපා. අනික මම මේක නවත්තනවා කියල කියන්නත් එපා ගෝස්ට් කරපන්.

    No contents