ඊයේ පස්සරට බිබිලට මැණික් වැස්සක් වැටී තිබ
ඊයේ අපේ මහ රජානන් වහන්සේගේ උපන්දිනයයි. ඒ නිසා එතුමාගේ මහා පුන්යානුභාවයෙන් අහසින් මැණික් වැසි වැටුණ බවට කීර්ති රාවයක්ද මැණික් වැස්ස ගැන ආරංචියත් එක්කම ප්රදේශයේ ගම් වැසියන් අතර පැතිර ගොස් තිබිණ.
ගම් වැසියෝ මහරජුගේ පුන්ය මහිමය ගැන පුදුම වෙමින්ද...