1. S

    නෑනා මස්සිනා විවාහයක් ගැන ප්‍රශ්නයක්

    නෑනා මස්සිනා විවාහයක් ගැන ප්‍රශ්නයක් මචන්ලා මම ගැණු ළමයෙක්ට ට්‍රය් කරනවා එත් එයා අපේ අම්මගේ අක්කගේ දුව ඒක හින්ද එයා කියනවා අපි සහෝදරයෝලු(නෑදෑකම ) ඒක හින්ද කවදාවත් එකතු වෙන්න බැලු මචන්ලා ඒ කතාව ඇත්තද? එයා මගේ නෑනා කෙනෙක් නෙවෙඉද ? ඒ ගැන දන්නවා නං කියහල්ලා, අපිට එකතු වෙන්න පුලුවන්ද ?
  2. S

    ඔබේ_අනාගතය..!!

    Thanks Rep added.
  3. S

    Android පහලට වැටෙන ලකුණු

    ඔය වින්ඩෝස් ෆෝන් 7 බන් දැන් 7.5. මේ June 20 Windows Phone 8 ත් රිලීස් වෙනවා.
  4. S

    Android පහලට වැටෙන ලකුණු

    Machan uba source code eka dannawa unata e gana danne nathi ewunta source code eken wadak nane. User friendly nam, Hoda Speed ekak thiyenawa nan ,Apps dala wada karaganna puluwan nan, etc. mokatada Open source? Use karana ekekta Application develop karannaya? oya mama uda kiyapu hama ekak ma...
  5. S

    Android පහලට වැටෙන ලකුණු

    Android මිනිස්සු ගන්නේ රැල්ලට එත් කාලයක් යද්දී එපා වෙනවා. එත් වින්ඩෝස් ෆෝන් වලට එහෙම අවුලක් වෙන්න අමාරු එකේ නිතරම අප්ඩේට් වෙන හින්ද. ඊලගට එන වින්ඩෝස් 8 යි වින්ඩෝස් Phone වල මෙට්‍රෝ interface එක එක Windows phone වගේ හින්ද උඩට එන්න පුළුවන් වෙයි. මේ ජුනි 20 වින්ඩෝස් ෆෝන් 8 එනවා කියල කතාවක් යනවා.
  6. S

    PayPal වලට Alertpay මාරු කර දෙනු ලැබේ

    PayPal වලට Alertpay මාරු කර දෙනු ලැබේ මචන්ලා මගේ Alertpay 11$ තියෙනවා Paypal වලට මාරු කරගන්න ඕන කෙනෙක් ඉන්නවා නං PM කරපල්ලා
  7. S

    Body Tone

    Thank you machan
  8. S

    Body Tone

    Body Tone පාවිච්චි කරන අය ඉන්නවද? එකෙන් ප්‍රතිපලයක් තියෙනවද? දන්නා කෙනෙක් කියන්න. ලොකු උදව්වක්,
  9. S

    මහත් වෙන්න ඕනේ

    Reply karapu hamotama godak thank you wewa
  10. S

    මහත් වෙන්න ඕනේ

    Balannan machan thanks
  11. S

    මහත් වෙන්න ඕනේ

    මහත් වෙන්න ඕනේ මචන්ලා මම අඩි 6 විතර උසයි ඒත් තියෙන අවුල තමයි මාරම කෙට්ටුයි. උබල දන්නවා නම් මහත් වෙන්න හරි Tablet කමක් නැ කියපල්ලකෝ. වේලකට බත් පිගන් 2 ක් විතර කනවා ඒත් මහත් වෙන්නෑ.අර Body tone Tablet එක හොදයි ද?

    No contents