unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි...

Roma Rox

Member
Dec 23, 2012
2,366
208
0
තව අවුරුදු 5කින් ඔය කටින්ම කියයි
රටත් හැදුවනේ කියලා....

me awuruda tikata monada kale udde dinata passe...????

parawal kada kada hadana ekada?
plane enne nathi air port hadapu ekada?
Ship ennathi warayawal hadapu ekada?

nathan puthalata lambogini aran dunna ekada?
lankawe thiyene hoda hoda business minisunge salli walin thamnge namata gatha ekada?
tax wadi karapu ekada?
badu mila wadi karapu ekada?
minisunge jiwana wiyadama wadi karapu ekada?
lankawen bagayak china walata wikunapu ekada?
dalada maligawata bomba gahapu ekata amathi kam dunna ekada?
Muslim minisunwa makkama yawana ekada?
papa wahanse wenuwen koti ganan salli wiyadam karala stage gahala giyata passe kadana ekada?
eka eka ratawal walin naya aran rate minisunge naya bara wadi karana ekada?


balapan oya tiken apita karala thiyenne mona tikada kiyala. oya me awurudu tikata.. isara awurudu 5th awoath oya uda 3 na witharai. yata tika thawa wadi wenawa misak adu wenna...

tho wage gon harak innakan me rate diunu wenna. uba wage un innakan mahindata rata sanwardanaya karanna ba.. habai mahindata param parawa sanwardanaya kara ganna puluwan uba wage un nisa..
 
Last edited:

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
මහින්ද යුද්දේ ඉවර කරාට මහින්දට රට සංවර්ධනය කරන්න බැහැ . තව අවුරුදු 50 ක් මහින්ද ජනාධිපති උනත් වෙන්නේ රටේ නය බර වැඩිවෙන එක විතරමයි. ඒ වගේම උදාහරණයක් විදිහට ෆොන්සේකාට රටක් පාලනය කරන්නත් කවදාවත් බැහැ . ඒ ඒ කාරනා වලට උපන් හැකියාව තියන පුද්ගලයෝ විවිදයි. මහින්ද රට පුරා පාරවල් හදල රට වටේම වරායවල් හදල රට පුරාම ගුවන් තොටුපොළවල් හැදුවත් රට සංවර්ධනය වෙන්නේ නැහැ ලොක්කා . රටක් සංවර්ධනය කරන්න රටට මුදල් ගෙන එන රටේ මිනිස්සුන්ට රැකියා හෝ ව්‍යාපාර අවස්ථා ඇතිවෙන සංවර්ධන යෝජනා ක්‍රම ක්‍රියාත්මක වෙන්න ඕන. වරායවල් වලයි, ගුවන් තොටුපොළවල් වලයි නික වැඩ නැතුව ඉන්න සේවකයින්ට පඩි ගෙවන්නේ රටේ ඇතුලේ සංසරණය වෙන සල්ලි වලින්. එව්වා පියවන්නේ විදේශ වලින් නය අරගෙන. ටිකක් වටපිටාව හොයල බලන්න රස්සාවක් නොකර නයටම කාල බීල ඉන්න එවුන් කවදාවත් දියුණු වෙලා තියනවද කියල. රටේ ප්‍රධාන නගරයේ ප්‍රධාන පාරවල් වහල රේස් පද්දන ජනාධිපති කෙනෙකුට රටක් දියුණු කරන්න පුළුවන් කියල හිතනවානම් එක උඹල දකින දවල් හීනයක් විතරයි.

මහින්ද රට සංවර්ධනය කරලා ඉවර වෙද්දී රුපියල් ලක්සයේ නෝට්ටුවත් මුද්‍රණය කරලා තියේවි. එව්වා තේරුම්ගන්න තරම් බුද්දියක් උඹල වගේ එවුන්ට තිබුනානම් මහින්ද රට සංවර්ධනය කරනකම් කට අරන් බලන් ඉන්නේ නැහැ. උඹල නිකම් හරියට එළුවාගේ ලබ්බ දැන් වැටෙයි , දැන් වැටෙයි කියල පස්සෙන් ගියා කියන බලල වගේ..

උඹ හිතනවානම් මම UNP කාරයෙක් හෝ JVP කාරයෙක් කියල උඹට වැරදිලා. මම ඇතුළු අපේ මුතුන්මිත්තෝ සියල්ලෝම හොඳ ශ්‍රී ලංකා කාරයෝ බන්. එත් හර්ද සාක්ෂියක් තියන මිනිස්සු විදිහට ඇත්ත ඇති සැටියෙන් දකින්න හොඳ පිට කොන්දක් තියෙන්න ඕන. තියනවනම් උඹේ ටෙලිෆෝන් අංකයක් මේකේ පොස්ට් කරපන්. අවුරුදු 5කින් පස්සේ උඹට කෝල් එකක් දෙන්නම් සංවර්ධයන ගැන උඹේ කටින්ම අහගන්න.:lol:

Well said bro :) :) :) :)
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුලින්ම කියන්ඩ ඔනෙ මේක දාපු එක මගෙ ෆේක් එකෙක් නෙමේ කියල..මට ඔක කියන්ඩ ෆේක් ඔනෙ නැ,.

    කවුරු උනත් මේ කියල තියෙන කතාව හරි උන්ප් එකට දිනන්ඩ බැ කිසිම වෙලාවක මේ ජනාධිපති වරනයත් ඒක ඉර හද වගේ විස්වාසයි.
    :):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    යූන්පී එකේ ඉන්න ගොඩක් ඉන්න එවුන් කියන්නෙ කන්න නෑ බොන්න නෑ කියල... හැබැයි ඔය කියන එකෙක් වත් හිගන්නෙක්ටවත් බත් පතක් අරන් දෙන්නෙ නෑ... සමහර එවුන්ට සංවර්ධනය කියන දේ ඇහැට කටු අනිනවා වගේ පරම්පරාගත යූන්පි කාරයො තමයි... අපේ පැත්තෙ පාරවල් කොන්ක්‍රීට් කරද්දි ඒව අපිම මිනිස්සු එකතු කරගෙන කරගත්ත මොකද කන්ට්‍රක්ට් ගන්නෙ හොරු නිසා... ඒ පාර හදන්නවත් උදව්වට ආවෙ නැති යූඑන්පි කාරයො ගොඩක් හිටිය මොකද මහින්දත් එක්ක තරහට... මොකා කොහොම කිව්වත් සංවර්ධනය ගමට ගෙනියන්න මහින්ද වැඩ කරා අතරමැද එවුන් හොරා කෑව ඒක ඉතින් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන වැරැද්ද... ප්‍රේමදාස ගැන මහලොකු වර්ණනා කරනව ගෙවල් ඇතුලෙ තියෙන්නෙ පොළොන්නරුවෙ තිබ්බ ගල් කණු... ලොකුම නිදන් හොරා ඕක... රිදුනොත් රෙප් කපන්න... රනිල් නම් වරදක් නෑ... එකම අවුල දෙමලටයි හම්බයටයි රට දෙන එක
    පිස්සුද බන් ලොවෙත් UNP එකේ උන් පොඩි එවුන් නෙවෙයි බලපන් අර ජෝන් අමරතුංගට තියෙන ගෙවල් දෙක කදානේ පුල් දාලා බලපන් නිතරම එවල බීගෙන පාටි දාගෙන උන් ඉන්නෙ උන් ආවොත් මචන් උන්ගෙ ලෙවල් එකේ උන්ට තමයි සලකන්නෙ උන් කවදාවත් උන්ගෙ පළාතකට ගංවතුරක් ආවත් බලන උන්ද ලොවෙත් ඌ නම් එලියට බහින ඩයල් එකක් නෙවෙයි බන් ඒ UNP එකේ ලොක්කො ඉතින් අනිත් උන් ගැන කතා මොනවද ප්‍රේමදාස ආවොත් යොහොවාගේ සාක්ෂිකරුවන්ටම ලංකාව යනවා ලොවෙත් නැහැ උන්ගෙ හැම මිටින් එකකම ඉවෙන්ට් එකකම තෑගී දෙන උත්සව වලම කවුද බලපන් ඉස්සරහින්ම ඉන්නෙ මේවා බොරු නම් ඇවිල්ල බලන්න ගම්වල UNP කාරයෝ මුන් මෙහෙ කරන දේවල් දන්නෙ නැහැ ඒකයි ඇත්ත.අපිත් හොඳ UNPකාරයො තමයි මචං ඒකාලේ එත් දැන් නැහැ
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මුලින්ම කියන්ඩ ඔනෙ මේක දාපු එක මගෙ ෆේක් එකෙක් නෙමේ කියල..මට ඔක කියන්ඩ ෆේක් ඔනෙ නැ,.

    කවුරු උනත් මේ කියල තියෙන කතාව හරි උන්ප් එකට දිනන්ඩ බැ කිසිම වෙලාවක මේ ජනාධිපති වරනයත් ඒක ඉර හද වගේ විස්වාසයි.
    :):)
    පුක් මාර්කටින් නම්බර් 2 :lol::lol:
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    ඹේ රේප් කපල මේකේ උන්ට මොනවා ලබාගන්නද බන්.. උඹ වගේ අසුචි වලක නටන ගමන් හරි සෝක් උඹලත් ඇවිල්ල මේකේ නටපල්ලා කියන එවුන් ඕන තරම් මේකේ ඉන්නවා බන්. එහෙම බැලුවාම උඹ මහරජාට කඩේ යන එලකිරියෝ අතරේ තාම සුටී එකෙක්.

    එකෙන්ම, මේ පොඩි එකාට ළිඳක් හොයල දීපල්ලා පනින්න :lol: :lol: :lol: :lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    සහතික ඇත්ත. යුද්දෙ දින්නනේ......


    කමක් නැ...
    :lol::lol:

    Eka ube mahinda lokkata kiyapan.SF wa hire damme adare wadi kamatada?:lol:

    sf අයියේ... එයාව unp එකෙන් විනාස කරා... අර කියන්නේ unp එකෙන්ම අපි පරදිනවා කියල දැන ගෙන තමයි sf චාහ්න්දෙට දැම්මේ කියලා.. අන්තිමට sf ඇම කාලා unp එකේ උන්ට ඕන විදිහට බොරු කිව්වා... බොරුවල විපාක තමයි අයියේ...
     
    Feb 3, 2014
    860
    125
    0
    Patta kathava mchn.... samahara unta tiyenne amuthuma ledak ekata kiyanne "deshapalana pravenikaththvaya" kiyala me thread eka dapu ekatath tiyenne oka.. :P
    අයියේ ඔයාට තියන ලෙඩේ ඔයාට හොයාගන්නම්ත් බෑ.... හා මම මහින්දට බනින්නම් එතකොට මට ලෙඩ නෑ නේ... අයියලා මානසිකව වැටිලා ඉන්නේ....
     

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    unp අයියලට කියන්න තියෙන්නේ මෙච්චරයි... :D
    අවුරුදු 5 කට කලින්....
    (එදා)යුද්දේ කරද්දී කිව්වා යුද්දේ දිනන්න බෑ කියලා, අලිමංකඩ යනවා කියලා පාමංකඩ කිව්වා... තොප්පිගල කැලෑවක් කිව්වා....:angry:
    හැබැයි මහින්ද යුද්දේ ඉවර කරා....:yes:
    unp-කට පුකේ ගහගත්තා... :P


    ඔව් එක්සත් ජාතික පක්ශයත් බටහිර රටවලුත් දැනගෙන සිටියා අවසානයෙදි අණ්ඩුවට නැවත මෙසය මතට එන්න වන බව නමුත් කිසිවකුත් නොහිතු විදිහට බර අවියොදාගෙන ප්‍රබහකරන්ව මරලා දැම්මා (පොරො පහරක්ද සහිතව) එකයි එවන් දෙවල් කිව්වේ එදා එක්සත් ජාතික පක්ශය මන්ද අන්තරජාතික බලපැම් උඩ ප්‍රබාකරන්ගේ ගෙදොර පිල අසලට ගියත් අතක්වත් උස්සන්න බැරිබව. මොකද යුද නිතීය අනුව සුදු කොඩි දැම්මාම වෙඩි තියෙන්න බැරි නිසා. (නමුත් අමතක කරන්න එපා මිලග ජනාදිපති පොදු අපෙක්ශකයන් අතරින් අණ්ඩුවට 17 කු සමග යුද්ධයට සහය පල කර්පු කෙනෙකුත් සිටින බව)

    නමුත් එ පිලිකාව සමජයෙන් දුරුකරන්න එදා එහෙම අපිට කරන්න සිදුවුනා යුද්ධයේ Credit එක සියලුම දෙනාට ලැබිය යුතු අතර දෙශපාලනමය වශයෙන් මහින්ද රාජ පක්ශ මහාතට එහි ප්‍රනාමය ලැබිය යුත්යි. එක නිසා තමයි ඔහුව නැවතත් 2010 දි ජනතාව පත් කරන්නේ අර්තික යුද්ධයද එතුමා ජය ගෙන දෙවි කියා. නමුත් වුනේ කුමක්ද? :(




    එදායින් වසර 5 කට පස්සේ...
    (අද)මහින්දට රට සංවර්ධනය කරන්න බෑ.... පාරවල් හදනවා කියල වෙන වෙන දේවල් කරන්නේ කියල,
    හම්බන්තොට වරයා, මත්තල ගුවන්තොටුපොළ වගේ දේවල් කැලෑවල් ගානට දාල කථා කරනවා...(එදා වගේම යුද්දෙට කියපු කතාවමයි..)


    රටක් සංවර්ධනයට යටිතල පහසුකම් දියුනු කිරිම ඉතා හොද දෙයක් නමුත් එ ස්මග වන ගසා කැම් වලට ඉඩ දි බලා නොසිට ජනාදිපතිතුමා පියවර ගත්තානම් තුන්වන වරට නෙමෙයි 5 පාරක් උනත් ඔහුට මිනිස්සු ජන්දය දෙන්න ඇති. නමුත් අද එය තුන් ගුණයක් වැඩි ඒ කොහොමද කියලා අද රටම දන්නවා.

    වරායක් සහ ගුවන් තොටුපලක් අනිවා දකුණට ඉතා වැදගත් ඉදිරියට එකෙ දෙකක් නැහැ නමුත් නිසි ලෙස සකයතා වර්තා අධයනයකින් තොරව එය සිදු වුනා නම් එහි මාසික අදායම 16,000 වන්නේ නැහැ මම හිතන්නෙ ඔබ තුමාත් හොයනවා ඇති 20,000 ක්වත් මාසයකට. මේ ගැන එලිකරන්න ගිය විපක්ශයට සෙල්ලම් පිස්තොලයකින් බිය වැද්දු පුද්ගලයාට කිසිදු දඩුවමක් දීලා නැහැ මොකද එක සෙල්ලම් පිස්තොලය්ක් නිසා වෙන්නෑති. :baffled:




    එළඹෙන ජනාධිපතිවරණයෙන් මහින්ද දිනලා...
    තව වසර 5ක් යනකොට...
    රටේ සංවර්ධන යුද්දේ ජයග්‍රහණය කරනවා නියතයි....:yes:

    හැබැයි එදාට unp එකට කටවල් කපාගන්න වෙන්නේ.... :P :rofl: :P
    ජය වේවා....
    රෙප්දෙන අය රේප් දෙයි.. කපන එවුන් කපපු දෙන්... රිදුනොත් කපාපන්...

    මේ යන වෙගයට ජනාදිපති තුමා ඔහුගේ අර්තික යුද්ධය ජයගන්නවා රාජ පක්ශ පරම් පරා 7 කට එකෙ දෙකක් නැහැ.

    ඔබ මම කෙසෙ තර්ක කරත් අර්තිකයේ වෙනස දුප්පත් මිනිසාට දැනෙනවා. ඔවුන්ට බඩඩ වැදුනාම ඔවුන් අන්ඩු පෙරළනවා. එක වලක්වා ගන්න මෙවන විරත් බත් පාසල් බොතල් විතරක් නෙමෙයි යතුරු පැදි ලක්ශ ගනන් බෙදනවා. නමුත් සමහර නුගත් මිනිස්සුන්ට තෙරුමක් නැහැ මේ තමන් ගෙවන බදුසල්ලී කියලා. රජයෙන් යමක් පිනට ලැබෙනවා කියන්නේ ඒ ජනපතිගෙ පෞද්ගලික මුදලින් නෙමෙයි මෙවැනි මහා රජය වියදම වෙළද පොලටත් බලබාන්වා නැවතත් බඩුමිල ඉහල යනවා එය සරල අර්තික සිද්ධාන්තයක්. නිකන් පඩි වැඩිකරන එකත් එවගේ පලදායිතාවය වැඩි නොකට සිදුකරන සියලුම වැටුප් වැඩි කිරිම් නිකන්ම නිකන් මුල්ය අදායම වැඩි විමක් පමනි සමහර විට ඉතා කෙටිකාලින ක්‍රයශක්තියේ වැඩි විමක් පමණයි. තාවකාලික සැපතට වැඩ දිගුකාලින ස්තවර බවයි අප සෙවිය යුත්තේ. මේවා මෙලමයට තෙරෙනවා ද මන්දා?

    ජනපති දිනනවා කියලා විශ්වාසයක් ඔහුටත් නැති එකේ මේ බයියට ඇයි මෙතරම්ම විශ්වාසයක්? :lol:
     
    Feb 3, 2014
    860
    125
    0
    යූන්පී එකේ ඉන්න ගොඩක් ඉන්න එවුන් කියන්නෙ කන්න නෑ බොන්න නෑ කියල... හැබැයි ඔය කියන එකෙක් වත් හිගන්නෙක්ටවත් බත් පතක් අරන් දෙන්නෙ නෑ... සමහර එවුන්ට සංවර්ධනය කියන දේ ඇහැට කටු අනිනවා වගේ පරම්පරාගත යූන්පි කාරයො තමයි... අපේ පැත්තෙ පාරවල් කොන්ක්‍රීට් කරද්දි ඒව අපිම මිනිස්සු එකතු කරගෙන කරගත්ත මොකද කන්ට්‍රක්ට් ගන්නෙ හොරු නිසා... ඒ පාර හදන්නවත් උදව්වට ආවෙ නැති යූඑන්පි කාරයො ගොඩක් හිටිය මොකද මහින්දත් එක්ක තරහට... මොකා කොහොම කිව්වත් සංවර්ධනය ගමට ගෙනියන්න මහින්ද වැඩ කරා අතරමැද එවුන් හොරා කෑව ඒක ඉතින් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වල තියෙන වැරැද්ද... ප්‍රේමදාස ගැන මහලොකු වර්ණනා කරනව ගෙවල් ඇතුලෙ තියෙන්නෙ පොළොන්නරුවෙ තිබ්බ ගල් කණු... ලොකුම නිදන් හොරා ඕක... රිදුනොත් රෙප් කපන්න... රනිල් නම් වරදක් නෑ... එකම අවුල දෙමලටයි හම්බයටයි රට දෙන එක

    තිත්ත ඇත්ත අයියේ... ඒවුනත් මේ අයියලා ඉස්සරහ unp එකට බනින්න එපා... ඒගොල්ලෝ අපිට බනියි...
     

    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    උබ ඔය විදිහටම මරා ට කඩේ පලයන්කෝ කපල දෙන්න දෙයක් නෑ උබම කපා ගනී.ලොල්