BR නෙවෙයි LLC එකක් ගන්න පුලුවන් incfile එකෙන් තමයි මම ගත්තෙ.අපි වැඩෙ කරගන්නවනම් උන් llc එකට ගන්නෙ ඩොලර් 100 වගේ. ෆී එක අඩුම ස්ටෙට් එක බලල රෙජිස්ටර් කරපන්. Idaho තමයි දැනට අඩුම තියෙන්නෙ. Incfile එකෙන් ඔක්කොම කරල දෙනව EIN එකත් එක්කම usd 250 වගේ මතක.
Non us residence කෙනෙකුට ein එක එන්න මාස තුනක්...