එලකිරියට වගේම ත්රෙඩ් එකට අලුතෙන් සෙට් උනේ .ත්රෙඩ් එක මුල ඉඳන්ම කියෙවුව.උඹේ අත්දැකීම් මේ විදියට ලියන එක බොහොම වටිනව අපිටත් දෙයක් ඉගන ගන්න, ඒ වගේම උඹේ ලිවීමේ හැකියාවත් සුපිරි,ඊළඟ කොටසත් ඉක්මනට කියවනකන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ :nerd:.දිගටම කරගෙන යන්න සුබපතනව. ජයවේවා